"පුරාවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
== අරමුණු ==
 
පුරා විද්‍යාවේ අරමුණු විවිධ වන අතර එහි අරමුණු හා වගකීම් මොනවාද යන්න පිළිබඳ යම් විවාදයක් ද පවතී. සමහරක් අරමුණුවලට පූර්ව ඓතිහාසික හා ඓතිහාසික සමාජ සඳහා, මනුෂ්යකමානුෂික සංස්කෘතීන්වල මූලාරම්භය හා දියුණු වීම ලේඛණගත කිරීම හා විස්තර කිරීම, සංස්කෘතික ඉතිහාසය තේරුම් ගැනීම, සංස්කෘතික පරිණාමනය වාර්තා කිරීම හා මනුෂ්යකමානුෂික හැසිරීම හා පරිසර විද්යා්වවිද්‍යාව අධ්ය,යනයඅධ්‍යයනය කිරීම ඇතුළත් වේ. පුරා විද්යාරඥයින්විද්‍යාඥයින්, අදාල අංශය තුළදී යොදා ගන්නා ඉගෙනුම් ක්රාමක්‍රම සමඟ හා පුරා විද්යාකඥ‍යින්විද්‍යාඥයින් අතීතයේ අසනු ලබන ප්රයශ්නවලපර්යේෂන වල සැඟවී ඇති සෛද්ධාන්තික හා දාර්ශනික දත්ත මත සලකා බලනු ලැබේ. නව වැඩ බිම් සෙවීම සඳහා ප්ර දේශප්‍රදේශ සමීක්ෂණය කිරීම, සංස්කෘතික අවශේ‍ෂ සොයා ගැනීම සඳහා වැඩ බිම් කැනීම, වර්ගීකරණය , විශ්ලේෂණය හා සංරක්ෂණය පුරා විද්යාේත්මකවිද්‍යාත්මක ක්රිගයාවලියේක්‍රියාවලියේ සියළු වැදගත් කොටස් වේ. මේ සියල්ල වැදගත් තොරතුරු ප්රරබවප්‍රභව වේ. අදාල විෂය පථයේ අතිශයින් පුළුල් පරාසය පෙන්වා දෙන පුරා විද්යාලවේවිද්‍යාවේ හරස් විෂය පථ පරීක්ෂණ බොහෝමයක් පවතී. එය මානව විද්යාාවවිද්‍යාව, ඉතිහාසය, කලා ඉතිහාසය, සම්භාව්යඑසම්භාව්‍ය, මානව විද්යාගවවිද්‍යාව, භූගෝල විද්යාගවවිද්‍යාව, භූ විද්යාිවවිද්‍යාව,භෞතික විද්‍යාව, තොරතුරු විද්යාාවවිද්‍යාව, රසායන විද්‍යාව, සංඛ්යාගනයසංඛ්‍යානය, පුරා පරිසර විද්යාදවවිද්‍යාව, පුරා සත්ව විද්යායවවිද්‍යාව, පුරා මානව උද්භිද විද්යාදවවිද්‍යාව හා පුරා උද්භිද විද්යාිවවිද්‍යාව සමඟ සම්බන්ධ වේ.
 
=== Academic sub-disciplines ===
31 පේළිය:
 
 
== ක්ෂේත්රක්‍රේෂ්ත්‍ර පිලිවෙත් ==
=== මිනුම(Survey) ===
 
"https://si.wikipedia.org/wiki/පුරාවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි