"නයිජර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: nso:Niger
සුළු r2.7.2) (රොබෝ ඉවත් කරමින්: ks:नीजे වෙනස් කරමින්: my:နိုင်ဂျားနိုင်ငံ; cosmetic changes
167 පේළිය:
|}
]]
නයිජර් නිළ වශයෙන් නයිජර් සමුහාණ්ඩුව, නයිගර් ගඟ ආශ්‍රයෙන් නම සෑදී ඇති අතර එය බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ දකුණට නයිජිරියා හා බෙනින්, බටහිරට බර්නිනා නාසෝ හා මාලි, උතුරට ඇල්ජිරියා හා ලිබියා හා නැගෙනහිරට චැඩ් යන රටවලටයි. එය භූමි ප්‍රමාණය වර්ග කි.මී. 1,270,000 වන අතර 80% ක් සහරා කාන්තාරයෙන් වැසී ඇත. එහි ප්‍රධානතම ජනතාව වන ඉස්ලාමිකයන් 15,000,000 පැතිර ඇත්තේ දකුණට හා බටහිරටය. අගනුවර වන්නේ නියාවේයි ය. නයිජර් සංවර්ධිත රටකි. කාන්තාර නොවන ප්‍රදේශය නියඟයේ හා කාන්තාර වීමේ තර්ජනයට ලක් වී ඇත. යැපුම් ආර්ථිකයන් හා අපනයන කෘෂිකර්මය වඩා සරුසාරව දකුණට ව්‍යාප්තව ඇත. අපනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ යුරේනියම්ය. එහි භූගෝලීය පිහිටීම නිසා වන බාධාවන් වන අතර, කාන්තාර භූමි, දුර්වල අධ්‍යාපනය, දිළිදුකම, මුලික අවශ්‍යතා අඩු බව, පරිසර අවක්‍රමණය වේ. නයිජිරියන් රාජ්‍යයෙහි පැවැති නිදහස ඔවුන්ගේ ජනවාර්ගික කණ්ඩායම් හා ප්‍රදේශයන්හි පැවැත්මට බලපා ඇත. නයිජර්, බොහෝ රාජ්‍යයන් මායිමේ පිහිටි රාජ්‍යයකි. නිදහස ලැබූ දා පටන් නයිජිරියානුවන් ව්‍යවස්ථා 5 ක හා හමුදා පාලනයන් 3 ක් යටතේ පාලනය වී ඇත. මෙරට බහුතරයක් ජනගහනය ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වේ. මෙහි උසස් අධ්‍යාපනය සඳහා ඉඩ කඩ සීමා සහිතය.
 
 
173 පේළිය:
== මූලාශ්‍ර ==
<references/>
 
[[nso:Niger]]
 
[[ace:Niger]]
Line 248 ⟶ 250:
[[kk:Нигер]]
[[ko:니제르]]
[[ks:नीजे]]
[[ku:Nîjer]]
[[kw:Pow Nijer]]
Line 266 ⟶ 267:
[[ms:Niger]]
[[mt:Niġer]]
[[my:နိုင်ဂျားနိုင်ငံ]]
[[my:နိုင်ဂျာနိုင်ငံ]]
[[nah:Niger]]
[[nds:Republiek Niger]]
Line 273 ⟶ 274:
[[no:Niger]]
[[nov:Niger]]
[[nso:Niger]]
[[oc:Nigèr (país)]]
[[os:Нигер (паддзахад)]]
"https://si.wikipedia.org/wiki/නයිජර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි