"තොරතුරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Added {{catimprove}} tag to article using TW
No edit summary
2 පේළිය:
[[ගොනුව:WikipediaBinary.svg|thumb|200px|"විකිපීඩියා" යන වචනයට අනුරූප "Wikipedia" යන ඉංග්‍රීසි වචනය නියෝජනය කරන [[ASCII]] කේතය, පරිගණක තොරතුරු කේතාංකනය කිරීම සඳහා වැඩි වශයෙන්ම භාවිතා වන [[ද්වීමය අංකන පද්ධතිය|ද්වීමය]] අංකන පද්ධතිය වෙතින් දැක්වෙමින්.]]
 
'''තොරතුරු''' යන්න දැඩි තාක්ෂණික පරිසීමාවන්ට යටත්ව සැලකූ කළ [[අනුපිළිවෙල සිද්ධාන්තය|පටිපාටිගත]] [[සංකේත]] [[අනුක්‍රමය|අනුක්‍රමයකින්]] සමන්විත පණිවුඩයක් (තෙපලුමක් හෝ ප්‍රකාශයක්) හෝ පණිවුඩ එකතුවක් හෝ එවන් පණිවුඩයක් හෝ පණිවුඩ එකතුවක් හෝ වෙතින් නිරූපණය කළ හැකි අර්ථය හෝ වෙයි. තොරතුරු සැටහුම් කළ හැකි හෝ සම්ප්‍රේෂණය කළ හැකි හෝ වෙයි. එය [[ලකුණ (ලක්ෂණ විමංසාව)|ලකුණු]] ලෙසින් සැටහුම් කළ හැකි හෝ, [[තරංගය|තරංග]] මගින් [[සංඥාව|සංඥා]] ආකාරයෙන් සමර්පණය කළ හැකි හෝ වෙයි. [[ගතිමය පද්ධතිය |ගතික පද්ධතියක]] [[තාපගතික අවස්ථාව |අවස්ථාව]] වෙත බලපෑම් ඇති කරන ඕනෑම ආකාරයක [[සිදුවීම|සිදුවීමක්]] තොරතුරු වෙයි.
 
 
 
{{catimprove|date=නොවැම්බර් 2011}}
[[ප්‍රවර්ගය: තොරතුරු විද්‍යාව]]
[[ප්‍රවර්ගය:තොරතුරු| ]]
[[ප්‍රවර්ගය:තොරතුරු, දැනුම, සහ අවිනිශ්චිතතාව]]
[[ප්‍රවර්ගය:පාරභෞතික විද්‍යාවෙහි සංකල්ප]]
"https://si.wikipedia.org/wiki/තොරතුරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි