"විකිපීඩියා:තෝරාගත් සංවත්සර/නොවැම්බර් 7" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
</div>
{{*ප්‍රපි}} [[1665]] – දැනටද ප්‍රකාශයට පත් වන පැරණිතම ඉංග්‍රීසි-භාෂා [[පුවත්පත]] වන '''''[[ලන්ඩන් ගැසට්]]''''', පළමුවරට ''ඔක්ස්ෆර්ඩ් ගැසට්'' ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදි.
{{*ප්‍රපි}} [[1867]] – ෙර්ඩියම් (radium) හා පොලොනියම් (polonium) සොයාගත්, භෞතික විදයාව හා රසායන විදයාව යන අංශ දෙක සදහාම ෙනාබෙල් තයාගයෙන් පිදුම් ලත් මාරි කියුරි මැතිනියෙග් 144 වන ජන්ම දිනය අදය.
{{*ප්‍රපි}} [[1885]] – [[කැනඩාව]] හරහා තැනුනු පළමු [[මහාද්වීප-තරණ දුම්රිය මාර්ගය]] වූ , [[කැනේඩියානු ශාන්තිකර දුම්රිය මාර්ගය| කැනේඩියානු ශාන්තිකර දුම්රිය මාර්ගයෙහි]] ඉදිකිරීම් කටයුතු අවසන් වූයේ එහි "'''[[අවසන් කූඤ්ඤ ඇණය (කැනේඩියානු ශාන්තිකර දුම්රිය මාර්ගය)| අවසන් කූඤ්ඤ ඇණය]]'''" ''(රූපයේ)'' [[බ්‍රිතාන්‍ය කොළොම්බියාව| බ්‍රිතාන්‍ය කොළොම්බියාවේ]] [[ක්‍රෙග්ලචී, බ්‍රිතාන්‍ය කොළොම්බියාව | ක්‍රෙග්ලචී]]හීදී බැස්වීමත් සමගය.
{{*ප්‍රපි}} [[1917]] – [[ඇලෙක්සැක්ඩර් කෙරෙන්ස්කි]]ගේ [[රුසියානු යාවකාලීන රජය | යාවකාලීන රජයට]] එරෙහිව [[ව්ලැඩ්මීර් ලෙනින්]] විසින් මෙහෙයවනු ලැබූ [[බොල්ෂෙවික්]] කැරැල්ල හා සමගින් '''[[ඔක්තොම්බර විප්ලවය|බොල්ෂෙවික් විප්ලවය]]''' ඇරඹිනි.
{{*ප්‍රපි}} [[1940]] – පාලමෙහි ඉදිකිරීම් සම්පූර්ණ කොට සිව් මසකට අනතුරුව, එ.ජ. ජනපදය [[වොෂිංටන් (ජනපදය)|වොෂිංටන්හී]] [[ටකෝමා කපොල්ල]] හරහා වූ '''[[ටකෝමා කපොල්ල පාලම| ටකෝමා කපොල්ල පාලමෙහි]]''' මැද කොටස [[සුළං කුණාටුව| සුළං කුණාටුවකදී]] [[ව්‍යුහාත්මක බිඳවැටීම|බිඳවැටුනි]].
{{*ප්‍රපි}} [[1991]] – වෘත්තීය [[පැසිපන්දු]] ක්‍රීඩක '''[[මැජික් ජොන්සන්]]''' ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළේ ඔහු [[HIV]] ආසාදනයෙන් පෙලෙන බැවිනි.
 
</li>
{{SelAnnivFooter|Month=November|Day=7}}<noinclude>