"තාරකා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: nso:Thutanaledi
No edit summary
1 පේළිය:
:''This article is about the branch of science. For information about the magazine, see ''[[Astronomy (magazine)|Astronomy ''(magazine)'']].
[[ගොනුව:USA.NM.VeryLargeArray.02.jpg|thumb|250px|[[රේඩියෝ දුරේක්ශ]] ]]
{{portal}}
 
'''තාරකා විද්‍යාව''' (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, "තාරකා නීතිය") යනු [[තාරකා]], [[ග්‍රහලෝක]], [[ධූමකේතු]] (comets), [[ඌෂාලෝකය]] (aurora), [[චක්‍රාවාට]] (galaxies) සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි. මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ විශ්වයේ සම්භවය සහ විකාශණය, විශ්ව වස්තූන්ගේ භෞතික සහ රසායනික ගුණයන්ගේ පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය ගැන හැදෑරීමයි. මෙහි එන විද්‍යාත්මක නිරීක්ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොවේ, ඒවා සාමාන්‍ය සාපේක්ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාථ කරගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද සපයයි.
Line 10 ⟶ 8:
 
 
 
 
{{stub}}
== බාහිර යොමු ==
* [http://www.nasa.gov/ NASA]
"https://si.wikipedia.org/wiki/තාරකා_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි