"ඩයිසැකරයිඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{stub}}
'''ඩයිසැකරයිඩ''' සෑදෙනුයේ [[මොනොසැකරයිඩ]] අණු ද්විත්‍වයක් එක් වීමෙනි. ව්‍යවහාරයේ සීනි සේ හැඳින්වේ.
'''ඩයිසැකරයිඩයක්''' හෝ ''බයොසයක්''<ref>[http://www.merriam-webster.com/medical/biose Biose on www.merriam-webster.com]</ref> යනු [[මොනොසැකරයිඩ]] දෙකක් සංඝනන ප්‍රතික්‍රියාවකට භාජනය වීමෙන් ක්‍රියාකාරී කාණ්ඩවලින් පමණක් ජලය වැනි කුඩා අණුවක් බැහැරීම නිසා සැදෙන [[කාබොහයිඩ්රේට|කාබොහයිඩ්රේටයයි.]] මොනොසැකරයිඩ ලෙසින්ම, ඩයිසැකරයිඩද ජලයේ දිය කළ විට ජලීය ද්‍රාවණයක් තනයි. වඩාත් ප්‍රචලිත ලෙසින් දන්නා නිදසුනක් වන්නේ [[සුක්රෝස්]] වන අතර, අනෙක [[ලැක්ටෝස්]] වෙයි.<ref>{{රන්පුස්තකආශ්‍ර|title=disaccharides|file=D01776}}</ref>
 
'ඩයිසැකරයිඩ' යනු කාබොහයිඩ්රේටයන්හී රසායනික කාණ්ඩ සතර අතුරින් එකකි ([[මොනොසැකරයිඩ]], ඩයිසැකරයිඩ, [[ඔලිගොසැකරයිඩ]], හා [[පොලිසැකරයිඩ]]).
 
 
==ඩයිසැකරයිඩ ජලවිච්ඡේදනය==
ජලවිච්ඡේදනය එන්සයිම හෝ තනුක අම්ලයක් හා ක්‍ෂාර භාවිතයෙන් සිදුකළ හැක. මෙහිදී ග්ලයිකොසිඩික බන්ධනය බිඳ වැටෙන අතර ජල අණුවක ඇති -H හා -OH කාණ්ඩ නැවත ඒ ඒ [[මොනොසැකරයිඩ]]යට එක්වේ.
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
 
{{කාබොහයිඩ්රේට}}
==බාහිර සබැඳි==
* {{MeSH නාමය|ඩයිසැකරයිඩ}}
 
[[ප්‍රවර්ගය:කාබොහයිඩ්රේට රසායන විද්‍යාව]]
[[ප්‍රවර්ගය:ඩයිසැකරයිඩ|*]]
 
[[ar:سكر ثنائي]]
{{stub}}
[[be:Дыцукрыды]]
[[Category:රසායනික ක්‍රියාවලි]]
[[bs:Disaharidi]]
[[Category:රසායනික මූලද්‍රව්‍යයන්]]
[[bg:Дизахарид]]
[[ca:Disacàrid]]
[[cs:Disacharidy]]
[[de:Disaccharide]]
[[et:Disahhariidid]]
[[el:Δισακχαρίτης]]
[[en:Disaccharide]]
[[es:Disacárido]]
[[eo:Disakarido]]
[[eu:Disakarido]]
[[fa:دی‌ساکارید]]
[[fr:Diholoside]]
[[fy:Disacharide]]
[[gl:Disacárido]]
[[ko:이당류]]
[[is:Tvísykrur]]
[[it:Disaccaride]]
[[he:דו-סוכר]]
[[kk:Дисахаридтер]]
[[la:Disaccharides]]
[[lt:Disacharidai]]
[[mk:Дисахарид]]
[[ms:Disakarida]]
[[nl:Disacharide]]
[[ja:二糖]]
[[no:Disakkarid]]
[[oc:Disacarid]]
[[pl:Disacharydy]]
[[pt:Dissacarídeo]]
[[ru:Дисахариды]]
[[sq:Disakaridet]]
[[simple:Disaccharide]]
[[sk:Disacharid]]
[[sr:Disaharid]]
[[fi:Disakkaridi]]
[[sv:Disackarid]]
[[ta:இரட்டைச்சர்க்கரை]]
[[th:ไดแซ็กคาไรด์]]
[[uk:Дисахариди]]
[[vi:Disacarit]]
[[zh-yue:二糖]]
[[zh:雙醣]]
"https://si.wikipedia.org/wiki/ඩයිසැකරයිඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි