"ඌව පළාත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
41 පේළිය:
}}
'''ඌව''' පළාත
ශ්‍රී ලංකාවේ දෙවන අඩුම ජනගහනය සහිත වන්නේ ඌව පළාතය එය 1,187,335 පමණ ‍වේ.
නැගෙනහිර දකුණ හා මධ්‍යම පළාත් වලට මායිම්ව ඇත. බදුල්ල හා මොණරාගල යන දිස්තික්ක
දෙකකින් සමන්විත ඌව පළාතේ අගනුවර බදුල්ල නගරය වේ. සංචාරක ආකර්ශණය සහිත ස්ථාන
කිහිපයක්ම ඌව පළාත සතු වන අතර දුන්හි‍ද ඇල්ල, දියලුම ඇල්ල, රාවණා ඇල්ල, යාල ජාතික
වන උද්‍යානය හා ගල්ඔය ජාතික වන උද්‍යානය මින් ප්රධාන තැනක් ගනියි. මහවැලි ගග මැණික් ගග,
සේනානායක සමුද්රය හා මාදුරු ඔය ජලාශය ප්රධාන ජල මූලාශ්ර වේ.
"https://si.wikipedia.org/wiki/ඌව_පළාත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි