"නිශ්ශංක විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
54 පේළිය:
 
=='''පුද්ගලික දිවිය''' ==
නිශ්ශංක විජයරත්න විවාහ වූයේ රඹුක්කන මිදුම වලව්වේ නිටා දූල්ලෑව මෙනවිය සමඟ ය. එම දෙපළ ට දූදරුවන් පස් දෙනෙකි. ජ්‍යේෂ්ඪ පුත් [[නෙරංජන් විජයරත්න]] 1985 සිට 2005 තෙක් මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ [[දියවඩන නිලමේ]] තනතුර දැරූ අතර දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු හා වත්මන් මහනුවර නගර සභාවේ විපක්‍ෂ නායක ලෙස කටයුතු කරයි. දෙවැනි පුතු මනෝ විජයරත්න කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර දැරූ අතර 2007 සිට 2010 තෙක් [[මහින්ද රාජපක්ෂ]] රජයේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය වශයෙන් ඔහු කටයුතු කර ඇත.දැනට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු හා මාර්ග අනතුරු වළක්‌වා ගැනීමේ අධිකාරියේ සභාපතිවරයා ලෙස හා දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දරයි.තනතුර වැවිලි සේවාඔහු අමාත්‍ය වශයෙන් දදැරී ය. [[ඩිංගිරි බණ්ඩා විජේතුංග]] රජයේ යටතේ මනෝ විජයරත්න 1993 දිසිට ඔහු1994 කටයුතු කරතෙක් ඇතවැවිලි සේවා අමාත්‍ය තනතුර දැරී ය. <!-- Reference in Sinhala: http://www.divaina.com/2011/10/31/news07.html -->
 
තුන්වෙනි පුතු අනුරාධ දූල්ලෑව විජයරත්න එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකි. ඔහු සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 දි පත් වු අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ වැඩබලන [[දියවඩන නිලමේ]] තනතුර 1975 සිට 2005 තෙක් කිහිප වරක් හොබවා ඇත. ලංකේෂ් පුතු හා එකම දියණිය නිශාංගනි ද වේ.නිශ්ශංක විජයරත්න ගේ වැඩිමහළු සොහොයුරා වූ තිස්ස විජයරත්න වෘත්තියෙන් අධි නීතිඥවරයෙක් වූ අතර [[ප්‍රංශය |ප්‍රංශයේ]] සහ [[ස්විට්සර්ලන්තය |ස්විට්සර්ලන්තයේ]] ශ්‍රී ලංකා තානාපති ලෙස ද විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස ද කටයුතු කර ඇත. බාල සොහොයුරු කුඩා විජයරත්න වෛද්‍යවරයෙකි.
63 පේළිය:
=='''ආශ්‍රිත'''==
* [http://www.rivira.lk/2009/01/04/rivinetha2.htm අමර සමර]
<!-- * [http://www.lankadeepa.lk/Section/diyatha/11012009/main.htm ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයකගේ ඡිවිතයේ අපුර්ව සිදූව්ම්]
* [http://www.lankadeepa.lk/Section/diyatha/18012009/06.htm කැලැත්තැවේ සොයිසාගේ අභියෝගය ඟාරගත් හැටි]
* [http://www.lankadeepa.lk/Section/diyatha/25012009/13.htm වරාය සේවකයාට කදිම පාඞමක්]
72 පේළිය:
* [http://www.lankadeepa.lk/Section/diyatha/01032009/07.htm නිශ්ශංකගේ දැසට කදූලක් වැටේ]
* [http://www.lankadeepa.lk/Section/diyatha/08032009/07.htm දැදිගම සංවිධායක වු හැටි]
* [http://www.lankadeepa.lk/Section/diyatha/15032009/07.htm නිශ්ශංක විජයරත්න දැයෙන් සමුගනි]-->
* [http://www.sundayobserver.lk/2006/12/10/imp06.asp නිලමේ හා කුමාරහාමි]
 
=='''මෙයද බලන්න'''==
*[http://en.wikipedia.org/wiki/List_of_political_families#Sri_LankaList_of_political_families_in_Sri_Lanka ලොව ශ්‍රී ලාංකික දේශපාලන පවුල්]
*[[නෙරංජන් විජයරත්න]]
*[[රුහුණ විශ්වවිද්‍යාලයය]]
"https://si.wikipedia.org/wiki/නිශ්ශංක_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි