"යාග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
== යාගය - ගිනිදෙවියන් පිදීම - විවිධ පූජනීය අග්නි (ගිනි) ==
[[Image:Yajna1.jpg|thumb|]]
විවාහ මංගල්‍ය අවස්ථාවේදී මනාලයා විසින් දල්වනු ලබන පූජනීය අග්නිය (ගින්න) "අග්න්‍යධන" යනුවෙන් හැඳින්වේ. අනතුරුව සිදු කෙරෙන යාග කර්මයේදී එය ඉන් කොටස් දෙකකට බෙදනු ලැබේ. එක් කොටසක් ගෘයාග්නි යනුවෙන් ද අනෙක් කොටස ශ‍්‍රෟතාග්නි යනුවෙන් ද හඳුන්වයි. ගෘයාග්නිය සම්බන්ධයෙන් වන පුදපූජා විධි පිළිබඳව ගෘහ්‍යසූත‍්‍ර නමැති ග‍්‍රන්ථයෙහි විස්තර කර ඇත.
 
ශ්‍රෞතාග්නිය හා සම්බන්ධ පූජාවිධි විස්තර කර ඇත්තේ ශ්‍රෞතසූත‍්‍රයෙහි විස්තරය. එම පුදපූජා මෙහෙයවන්නෝ ශ්‍රෞතීන් යනුවෙන් හැඳින්වෙති.
 
අත්‍යවශ්‍ය යාග 21 කින් 14 ක් ශ්‍රෞතාග්නියෙන් සිදු කෙරේ. එම යාග ගර්හපත්‍ය , ආහවනිය සහ දක්ෂිනාග්නි යනුවෙන් හැඳින්වෙයි. ගර්හපත්‍ය අග්නිය චක‍්‍රාකාර හැඩයක් ගන්නා අතර එය පූජා භූමියෙහි බටහිර පෙදෙසේ පිහිටුවනු ලැබේ. ගර්හපත්‍යයෙන් ලබාගන්නා අග්නියෙන් ඉතිරි අග්නිද්වය දල්වනු ලැබේ. දක්ෂිණාග්නිය අර්ධ කවාකාර වන අතර එය පූජා භූමියේ දකුණු පස පිහිටුවනු ලැබේ. එය භාවිතා කෙරෙන්නේ මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිදු කෙරෙන පූජා විධි සදහාය. ආහවනිය අග්නිය චතුරස‍්‍රාකාර වන අතර එය පූජා භූමියේ නැගෙනහිර පස පිහිටුවනු ලැබේ. හවීර් යාගය සහ සෝමයාග යනුවෙන් හැඳින්වෙන පූජාවන් විශේෂයෙන් ඉදිකෙරෙන යාඥා ආසන මත සිදු කෙරේ.
 
== පඤ්ච මහා යාග ==
"https://si.wikipedia.org/wiki/යාග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි