"යාඥා - තෙවැදැරුම් යාඥා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
නිත්‍ය කර්‍ම වර්ගිකරණයවර්ගීකරණය අනුව සංඛ්‍යාවෙන් හතලිහක් වූ සස්කාරවල (Saskaras වල) ඇතුළත් වන පූජා වර්‍ග ගණන 21 ක් වෙයි. මෙම පූජාවන් Dvja ජිවිත කාලය තුල අවම වශයෙන් එක් වරක් හෝ ‍ඉෂ්ඨ කළ යුතු වේ. මෙම ජුජාපූජා හත බැගින් වන කොටස් තුනකට බෙදා වෙන් කෙරේ. ඒවා නම් සාක්‍යසාඥාසාක්‍ය යාඥා, නවීයහවිර්ය යාඥා සහ සෝම යාඥා වේ.
යාඥා - තෙවැදැරුම් යාඥා
 
නිත්‍ය කර්‍ම වර්ගිකරණය අනුව සංඛ්‍යාවෙන් හතලිහක් වූ Saskaras වල ඇතුළත් වන පූජා වර්‍ග 21 ක් වෙයි. මෙම පූජාවන් Dvja ජිවිත කාලය තුල අවම වශයෙන් එක් වරක් හෝ ‍ඉෂ්ඨ කළ යුතු වේ. මෙම ජුජා හත බැගින් වන කොටස් තුනකට බෙදා වෙන් කෙරේ. ඒවා නම් සාක්‍යසාඥා නවීය යාඥා සහ සෝම යාඥා වේ.
 
== '''සාක්‍ය යාඥා''' ==
සාක්‍ය යාඥා යනු සුළු යාඥා වර්ගයක් වන අතර ඒවා නිවෙස් තුළ දීම ක්‍රියාත්මක කෙරේ. සාක්‍ය යාඥා සහ හමිර්හවිර්ය යාඥා දින 14 වනක්වන චන්ද්‍ර චක්‍රයේ සෑම පළමු දිනකම සිදුකරනු ලැබේ. (පිළිවෙලින් Grhyagui සහ Shrautagui) මෙයින් පළමු වැනි ස්තාලිපාකස්නාලිපාක (Sthali) සාක ලෙස හැදින්වේහැඳින්වේ. ස්නාලි යනයනු සහල් ඉසීමට ගන්නා භාජනයයි. මේ සදහාසඳහා තෝරා ගන්නා චාරැචාරු නමැති සහල්, විශේෂය විශේෂයෙන් පිළියෙල කරගනු ලබන ගින්දරකින් පිස ගත යුතුය. මෙසේ පිසගත්පිස ගත් සහල් එම ගින්නට මගින්නටම පිදිය යුතුය.
 
 
හාමිර== '''හවිර්ය යාඥා (Haviryajna)''' ==
මෙම යාඥා විශේෂය ඉතා උත්කර්ෂමත් ලෙස සිදුකෙරේ. එම පූජාවන් ප්‍රමාණවත් සෝම යාඥා තරම් ව්‍යාප්ත ‍ව සිදු නොවේ. මෙම පුජාවන් සෑම ප්‍රථම දර්ශ පුර්‍ණ දිනයන්හිදි එනම් පුර පෙහෝ දිනවල දි පැවැත් වේ. මෙම පුද පුජා දෙවර්ගය 'ස්ති' නමින් ද හැදින්වේ. දශපුර්ණමාස ස්තිනිය හවියාර යාඥාවන්ට විකල්පයක් ලෙසද පැවැත්වේ. ආධාහ. අග්නිගෝත්‍ර, දර්ශ පුර්‍ණ මාස සහ අග්‍ර යාන යන පළමු හමියර යාඥා සරත නිවෙස් තුළ සිදු කෙරේ. දුව්‍ය යාඥා තුන වු චතුර්මාස්‍ය, නිරෝධා, පශු බන්ධු සහ සෞත්‍රමනි පුජාවන් යාඥා තුළදී සිදු කරනු ලබයි.
 
සෝම යාහු
මෙම යාඥා විශේෂය ඉතා උත්කර්ෂමත් ලෙස සිදුකෙරේ. එම පූජාවන් ප්‍රමාණවත් සෝම යාඥා තරම් ව්‍යාප්ත ‍ව සිදු නොවේ. මෙම පුජාවන්පූජාවන් සෑම ප්‍රථම දර්ශ පුර්‍ණ දිනයන්හිදි එනම් පුර පෙහෝපොහෝ දිනවල දිදී පැවැත් වේ. මෙම පුද පුජාපූජා දෙවර්ගය 'ස්ති'“ස්ති” නමින් ද හැදින්වේහැඳින්වේ. දශපුර්ණමාසදශපුර්ණ මාස ස්තිනිය හවියාරහවිර්ය යාඥාවන්ට විකල්පයක් ලෙසද පැවැත්වේ. ආධාහ.ආධාන, අග්නිගෝත්‍ර, දර්ශ පුර්‍ණ මාස සහ අග්‍ර යානඅග්‍රයාන යන පළමු හමියරහවිර්ය යාඥා සරතසතර නිවෙස් තුළ සිදු කෙරේ. දුව්‍යද්‍රව්‍ය යාඥා තුන වු චතුර්මාස්‍ය, නිරෝධා, පශු බන්ධු සහ සෞත්‍රමනි පුජාවන් යාඥා ශාලා තුළදී සිදු කරනු ලබයි.
මෙම පුජාව සදහා යොදාගන්නා සෝම නම් ශාඛයේ යුෂ වර්ගය නිසා සෝම යා නමින් හදුන්වයි. මෙම යුෂ වර්ගයට දෙවියන් ප්‍රිය කරන බැවින් එය දෙවියන් වෙත පුජා කරනු ලබයි. මේ යාඥා පුජා අවස්ථා වලදී සාමන් (Samans) ගයානා කරනු ලබන අතර ඒ සදහා ගෝත්‍ර, අද්වාර්ය Udgatar සහ බුන්වත් යන සියළු (Sharaula) පුජක වරැන් සමග 12 හෝ 13 වශයෙන් සහයකයෝද සහභාගී වෙති. මෙහිදී සෑම පූජකවරයෙකුටම ‍අනෙක් රය තිදෙනා බැගින් ආධාර කිරිමට සුදුනම් ව සිටි සෝම යාඥා වලින් පළමුවැන්න න අග්නිසෝම යාඥාව මෙහි අනේකුත්යාඥා 6 වර්ගයට වඩා විශේෂ වේ. මෙම යාඥා වර්‍ග නම් අත්යාන්ගිසෝම උක්ත්‍ය, සොදායි, වජ්‍යසේය,අත්රාත්තු සහ අස්තෝරයාස වේ. මේවායින් වජ්‍යසේය විශේෂ වැදගත්කමක් උසුලයි.
 
පූජාව අවසානයේ දී පූජාව පවත්වනු ලැබු තැනැත්තා අවභාත්‍රා ස්තානයෙන් පසු නැවත පැමිණෙන විට රජතුමන් ඔහු විසින් ම සුදු චක්‍රයක් ඔසවා පිළිගනු ලබයි. දැනට භාවිතා කෙරෙන 'වජ' යන වචනයෙහි අර්ථය සහල් නමැතිනි ආතරා වේ. මෙය එහි පුරාණ අරෟථයෙන් වෙනස් අරැතකි. 'සේය' යනු පානය යන අරෟථයයි. එම නිසා ජයග්‍රහණයේ පාලනය යන අරැත දිව සදහා වාජයෝය යන යෙදුම තෝරාගෙන ඇති බව පෙනේ. මෙම යාගය සෝම යුෂ, පශු හෝම (සතුන් 23 ක්) සහ 'අන්න' හෝ වජ හෝඩ යන දංගයන්ගෙන්සමන් විත වේ. තවද මෙහිදි පුජාව පවත්වනු ලැබූ ‍අය වක්කරන්නා සේ ඉතිරි වු සහලින් නාවනු ලබයි. එම නිසා වජාසේය ලෙසින් මෙම පුජාව හැදින්විම යෝග්‍ය වේ.
== '''සෝම යාඥා''' ==
 
මෙම පුජාව සදහාසඳහා යොදාගන්නා සෝම නම් ශාඛයේ යුෂ වර්ගය නිසා සෝම යායාඥා නමින් හදුන්වයිහඳුන්වයි. මෙම යුෂ වර්ගයට දෙවියන් ප්‍රිය කරන බැවින් එය දෙවියන් වෙත පුජා කරනු ලබයි. මේ යාඥා පුජා අවස්ථා වලදී සාමන් (Samans) ගයානාගායනා කරනු ලබන අතර ඒ සදහාසඳහා ගෝත්‍ර, අද්වාර්ය , Udgatar සහ බුන්වත් යන සියළු ෂාරයුල(Sharaula) පුජකපූජකවරුන් වරැන්සමඟ සමග12ක් 12 හෝ 13 වශයෙන්බැගින් සහයකයෝද සහභාගී වෙති. මෙහිදී සෑම පූජකවරයෙකුටම ‍අනෙක් රයඅය තිදෙනා බැගින් ආධාර කිරිමටකිරීමට සුදුනම්සූදානම් ව සිටි. සෝම යාඥා වලින් පළමුවැන්න වන අග්නිසෝම යාඥාව මෙහි අනේකුත්යාඥාඅනෙකුත් යාඥා 6 වර්ගයට වඩා විශේෂ වේ. මෙම යාඥා වර්‍ග නම් අත්යාන්ගිසෝම, උක්ත්‍ය, සොදායි, වජ්‍යසේය, අත්රාත්තු සහ අස්තෝරයාස වේ. මේවායින් වජ්‍යසේය විශේෂ වැදගත්කමක් උසුලයි. පූජාව අවසානයේ දී පූජාව පවත්වනු ලැබු තැනැත්තා අවභාත්‍රා ස්තානයෙන් පසු නැවත පැමිණෙන විට රජතුමන් ඔහු විසින් ම සුදු චක්‍රයක් ඔසවා පිළිගනු ලබයි. දැනට භාවිතා කෙරෙන 'වජ' යන වචනයෙහි අර්ථය සහල් නැතිනම් ආහාර වේ. මෙය එහි පුරාණ අර්ථයෙන් වෙනස් අරුතකි. 'සේය' යනු පානය යන අර්ථයයි. එම නිසා ජයග්‍රහණයේ පාලනය යන අරුත දිව සඳහා වාජයෝය යන යෙදුම තෝරාගෙන ඇති බව පෙනේ. මෙම යාගය සෝම යුෂ, පශු හෝම (සතුන් 23 ක්) සහ 'අන්න' හෝ වජ හෝඩ යන අංගයන්ගෙන් සමන්විත වේ. තවද මෙහිදි පුජාව පවත්වනු ලැබූ ‍අය වත්කරන්නා සේ ඉතිරි වු සහලින් නාවනු ලබයි. එමනිසා වජපේය ලෙසින් මෙම පූජාව හැඳින්වීම යෝග්‍ය බව පෙනේ.
 
== සටහන් ==
 
 
{|
 
 
 
| [http://en.wikipedia.org/wiki/Yajna#Three_kinds_of_Yajnas Yajna - Three kinds of Yajnas]
|}
"https://si.wikipedia.org/wiki/යාඥා_-_තෙවැදැරුම්_යාඥා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි