"යාග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
යාග
පඤ්ච මහා යාග
හින්දු සම්ප‍්‍රදායයෙහි (තෛතී‍්‍රය ආරණ්‍යක 2.10* ස`දහන් පරිදි පඤ්ච මහායාග හෙවත් මහායාග පහ මෙසේය:
x දේව යාගය - දෙවියන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
x පීතෘ යාගය - මියගිය අය වෙනුවෙන් කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
x භූත යාගය - මියගිය සියලූ දෙනා වෙනුවෙන් කෙරෙන බලි හෝ ආහාර
පූජාවන්ගෙන් සමන්විතය.
x මනුෂ්‍ය යාගය - අමුත්තන්ට ආහාර පාන වලින් කෙරෙන සංග‍්‍රහවලින් සමන්විතය.
x බ‍්‍රහ්ම යාගය - චතුර්වේද මන්ත‍්‍ර ගායනා කිරීමෙන් සමන්විතය.
 
== පඤ්ච මහා යාග ==
 
හින්දු සම්ප‍්‍රදායයෙහි (තෛතී‍්‍රය ආරණ්‍යක 2ආරණ්‍යක2.10*) ස`දහන්සඳහන් පරිදි පඤ්ච මහායාග හෙවත් මහායාග පහ මෙසේය:
ජ්‍යොතිෂ්තෝම - යාග කර්මය දෙව්ලොව දක්වා ඉහල මට්ටමකින් සිදුකිරීම මෙයින්
අදහස් කෙරේ.
 
x* දේව යාගය - දෙවියන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
පීතෘලෝක යාගය - මුතුන්මිත්තන්ගේ ලෝකය සහ යම වෙනුවෙන් සිදුකෙරෙන යාගය.
 
x* පීතෘ යාගය - මියගිය අය වෙනුවෙන් කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
පඤ්චාග්නි යාගය - මෙය ඡුාන්දොග්‍ය උපනිෂදයෙහි ස`දහන්වන යාගයකි. බ‍්‍රහ්ම
ලෝකයෙහි ඉපදීම පිණිස මෙය හේතු වේ.
 
x* භූත යාගය - මියගිය සියලූ දෙනා වෙනුවෙන් කෙරෙන බලි හෝ ආහාර පූජාවන්ගෙන් සමන්විතය.
ද්‍රව්‍යමය යාගය - ධර්මශාලා, අන්නක්ෂේත‍්‍ර, අතිථිශාලා, අනාථාල්‍ය, විස්ය පිථා යන
ශාලා ඒවා අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් විවෘත කිරීේමදී සිදු කෙරේ.
 
x* මනුෂ්‍ය යාගය - අමුත්තන්ට ආහාර පාන වලින් කෙරෙන සංග‍්‍රහවලින් සමන්විතය.
තපෝමය යාගය -
චන්ද්‍රයාන සහ චතුර්මාස්‍ය
 
x* බ‍්‍රහ්ම යාගය - චතුර්වේද මන්ත‍්‍ර ගායනා කිරීමෙන් සමන්විතය.
උග‍්‍ර තපෝවෘත අනුව ජීවත්වීම ස`දහා කැපවීම මෙහිදී සිදුවෙයි. නිදසුන් වශයෙන් මාස සතරක් තිස්සේ කොණ්ඩය සහ රැුවුල බෑමෙන් වැළකී සිටීම, ඇතැම් ආහාරපාන ගැනීමෙන් වැළකීම හෝ දිනකට දෙවරක් ආහාර නොගැනීම මෙන්ම නිවසින් බැහර නොයාම.
 
ස්වාධ්‍යාය යාගය - වේද අධ්‍යයනයෙහි නියැලීම පිණිස කැපවීම.
 
 
ප‍්‍රසස්තකර්මනී යාගය - තමාගේ යුතුකම් ඉටුකිරීම. සිය වර්ණය කුමක්වුව ද එයට නියමිත
'''ජ්‍යොතිෂ්තෝම''' - යාග කර්මය දෙව්ලොව දක්වා ඉහල මට්ටමකින් යුතුකම් ඉටුකිරීමසිදුකිරීම මෙයින් අදහස් කෙරේ.
 
'''පීතෘලෝක යාගය''' - මුතුන්මිත්තන්ගේ ලෝකය සහ යම වෙනුවෙන් සිදුකෙරෙන යාගය.
 
'''පඤ්චාග්නි යාගය''' - මෙය ඡුාන්දොග්‍යඡාන්දොග්‍ය උපනිෂදයෙහි ස`දහන්වනසඳහන්වන යාගයකි. බ‍්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස මෙය හේතු වේ.
 
'''ද්‍රව්‍යමය යාගය''' - ධර්මශාලා, අන්නක්ෂේත‍්‍ර, අතිථිශාලා, අනාථාල්‍ය, විස්ය පිථා යන ශාලා ඒවා අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් විවෘත කිරීමදී සිදු කෙරේ.
 
 
 
== '''තපෝමය යාගය - චන්ද්‍රයාන සහ චතුර්මාස්‍ය''' ==
 
 
උග‍්‍ර තපෝවෘත අනුව ජීවත්වීම ස`දහාසදහා කැපවීම මෙහිදී සිදුවෙයි. නිදසුන් වශයෙන් මාස සතරක් තිස්සේ කොණ්ඩය සහ රැුවුලරැවුල බෑමෙන් වැළකී සිටීම, ඇතැම් ආහාරපාන ගැනීමෙන් වැළකීම හෝ දිනකට දෙවරක් ආහාර නොගැනීම මෙන්ම නිවසින් බැහර නොයාම.
 
 
'''ස්වාධ්‍යාය යාගය''' - වේද අධ්‍යයනයෙහි නියැලීම පිණිස කැපවීම.
 
'''ප‍්‍රසස්තකර්මනී යාගය''' - තමාගේ යුතුකම් ඉටුකිරීම. සිය වර්ණය කුමක්වුව ද එයට නියමිත යුතුකම් ඉටුකිරීම මෙයින් අදහස් කෙරේ.
 
'''හරේර් නාමානුකිර්තානාන් යාගය''' - හරි දෙවිඳුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම
 
'''විවාහ යාගය''' - හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.
 
 
 
 
== සටහන් ==
 
 
{|
 
 
 
|
[http://en.wikipedia.org/wiki/Yajna#Other_Yajnas Yajnas - Other Yajnas]
|-
 
හරේර් නාමානුකිර්තානාන් යාගය - හරි දෙවි`දුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම
"https://si.wikipedia.org/wiki/යාග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි