"ශ්‍රම බලකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
‍formatting
සුළු sp
1 පේළිය:
ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ජනසංඛ්‍යාව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිව් හදුන්වා දී ඇත්තේ, කිසියම් නිශ්චිත කාල පරිච්ජේදයක් තුළදී ආර්ථික වටිනාකමක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රමය සපයන සිවිල් හා හමුදා අංශ වල සේවය කරන ස්ත්‍රී පුරුෂ සියලුම පුද්ගලයින් සහ එවැනි කටයුතු සදහා ශ්‍රමය සැපයීමට කැමති පුද්ගලයින්ය.(UntedUnited NationNations -1967)
 
නිශ්චිත වයස් සීමාව ලෙස හදුන්වන්නේ සාමාන්‍යයෙන් ශ්‍රම බලකායට ඇතුළත් කරන්නා වු වයස හා ඉන් පිටවිය යුතු වයස අතර පරතරයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ලෝක ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව මෙම නිශ්චිත වයස් සීමාව ලෙස සලකන්නේ අවුරුදු 15-64 ත් අතර කාලයයි.නමුත් මෙම වයස් සීමාව ස්ථිර වූවක් නොවේ.විවිධ රටවල මෙම වයස් සීමාව ‍වෙනස්වීමක් දැකිය හැක.
"https://si.wikipedia.org/wiki/ශ්‍රම_බලකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි