"රාජකීය විද්‍යාලය, කොළඹ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
}}
 
'''රාජකීය විද්‍යාලය''', 1835 වර්ෂයේදී ජෝශෆ් මාෂ් දේවගැතිතුමා විසින් ආරම්භ කරන ලදි.ලද [[කොළඹ]] '''රාජකීය විද්‍යාලයවිද්‍යාලයය''', [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] පැරණිතම හා ප්‍රමුඛතම පාස‍ල ලෙසින් නම් දරයි. [[කොළඹ දිස්ත්‍රික්කය|කොළඹ දිස්ත්‍රික්කයේ]] කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ ස්ථාපිත කොළඹ රාජකීය විද්‍යාලය එක් ‍පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්., අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයටත්විද්‍යාලයයටත් ආසන්නයෙන්මායිම්ව ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත.
අක්කර 34ක බිම් වපසරියක් තුළ පැතිරී ඇති මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවර‍යාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත. (ප්‍රාථමික අංශයෙන් නියෝජ්‍ය විදුහල්පති ප්‍රධානාචාර්යා/ප්‍රධානාචාර්යවරිය ලෙසින් හැඳින්වේ). සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවට විදුසෙවන සපයන කොළඹ රාජකීය විද්‍යාලය තුළවිද්‍යාලයය, නවීන අධ්‍යාපන ක්‍රමෝපායන් භාවිතා කරමින් තම සිසු දරුවන්ගේ නැණැස පාදමින් විශාල මෙහෙයක් ඉටුකරමින් සිටියි.
 
වසර 175ක ඉතිහාසය පුරාවට රාජකීය විද්‍යාලයයෙන් බිහිවී ඇති රාජ්‍ය නායකයින්, දේශපාලකයින් හා නොයෙකුත් ක්ෂේත්‍රවල නම් දැරූ පුද්ගලයන් පිරිස ඉතා විශාලය.
 
[[ගොනුව:800px-Royal College Colombo main building.jpg|thumb|right|225px|කොළඹ රාජකීය විද්‍යාලය]]
"https://si.wikipedia.org/wiki/රාජකීය_විද්‍යාලය,_කොළඹ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි