"මහත්මා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු (r2.7.2) (රොබෝ එකතු කරමින්: km:មហាត្មះគន្ធី)
 
 
දීර්ඝ කාලයක් බටහිර ලිබරල්වාදී බලවේගවලට නතුව තිබූ [[ඉන්දියාව|ඉන්දියාවේ]] 19 වන සියවසේ දී නිදහස පතා ජාතික බලවේගයක් ක්‍රියාත්මක වීම හා සමාජ සාධාරණත්වය උදෙසා චින්තනමය විවාදයක් ගොඩනැගුණි. ජාතියේ පියා ලෙස ගාන්ධි මෝහන්දාස් කරන්චාන් ගාන්ධි හා ආචාර්ය බිම් රාඕ රාම්ජි අම්බෙඩ්කාර් ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ පුරෝගාමීහු වෙති. අම්බෙඩ්කාර් 1891 අප්‍රේල් 14 මධ්‍ය ප්‍රදේශයේ උපත ලද කුල හීනයකු වුවද නිදහස් ඉන්දියාවේ ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති වූ නීති විශාරදයෙකි.
වර්ගවාදය, කුලවාදය ,ආගම්වාදය කරපින්නාගත් සමාජ ක්‍රමයකට උරුමකම් කියන ඉන්දියාව තුළ සමාජ සාධාරණත්වය උදෙසා මහත්මා ගාන්ධි සිය අවංක අදහස් ප්‍රකාශ කලේ ආගමානුකූලවය. නමුත් අම්බෙඩ්කාර්‍ ගේ අදහස් නෛතික පදනමක් සහිත විය.මෙම අදහස් බොහෝ දුරට සමගාමී වුවද ව‍රෙක අම්බේඩ්කාර් ගේ අදහස් නවීන විප්ලවීය ඒවා විය.මේ දෙදෙනාගේ සමාජ සාධාරණත්වය පිළිබඳ අදහස් සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික යන සියලු අංශ ‍හා ඒ තුළ කුලභේදය පදනම් කරගත් සමාජය කෙරේ වැඩි අවධානයක් නිතැතින්ම යොමු ‍වේ.
අම්බෙඩ්කාර් ,සමානාත්මතා ප්‍රතිපත්තිය යටතේ ඉන්දීය සමාජය සකස් කිරීමට උත්සාහ කළ අතර සමාජ,ආර්ථික සෞභාග්‍යය ප්‍රජාතන්ත්‍රවාදීව උදා කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය. කුල භේදය නිසා එදා මෙදා තුර පීඩා විඳින ඉන්දීය සමාජයේ වර්තමානයේද සමස්ථ ජනගහනයෙන් 1/6 (බිලියන 1.1) කුලහීනයෝ වෙති. කුල ක්‍රමයේ එක්තරා නිපැයුමක් ලෙස සමාජයේ පහත්ම කුලය “ '''හරිජන'''” බිහි විය. කුල ක්‍රමය ගෞරවයේ නැගීම ලෙසත් අවඥාවේ බැසීයාම ලෙසත් මොහු දැක්වීය. කුල ක්‍රමය මගින් කම්කරුවන් වර්ගීකරණය කිරීම සිදුවන බවත් එය වරදක් නොවන බවත් සමහරු ප්‍රකාශ කළද අම්බෙඩ්කාර් එය ප්‍රතික්ෂේප කළේය. කම්කරුවන් වර්ගීකරණය වන්නේ ඕපපාතිකව හෝ ස්වාභාවිකව නොව පුද්ගල කාර්යක්ෂමතාවය හා හැකියාවන් වර්ධනය කර ගැනීම මගින් බව පෙන්වා දුන්නේය.
 
අවිහිංසාවාදය පෙරදැරි කර ගත් මහත්මා ගාන්ධි සමාජයීය වශයෙන් ප්‍රගතිශීලී ව්‍යාඅපාරයක නිරත වූවෙකි.බුද්ධිමත් පංතියට පමණක් සීමා වූ ඉන්දීය [[ජාතිවාදය]] විප්ලවවාදී ජනතා සටනකට පරිවර්ථනය කළේ මෙතුමාය.එහි සංවිධානාත්මක බව හා නීති රීති සැපයීම කළේ ගාන්ධිය.පංචමත්වය දුරුකර වීම මෙන්ම එය කMichel et billel susse très fort la grosse bite a aubert හෝ පවත්වාගෙනයාම දණ්ඩනීය වරදක් ලෙසට නීති පැනවිණි.පංචමත්වය නිසා ඉන්දියාව අසීමිත ලෙස දුක් විඳින බවත් එය පාපයක් බවටත් පත් වී ඇත.ගාන්ධි හින්දූන් ආරක්ෂා කිරීමටද ඊට එරෙහි බලවේග මර්දනය කිරීමටද ඉදිරිපත් වූ අතර අම්බෙඩ්කාර් එවකට පැවති සෑම ආගමක්ම ජනතාවට සුදුසු බව ප්‍රකාශ කළේය.පොදු අරමුණක් ලෙස ආගම්,කුලවාදය දුරු කිරීමට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී විෂමතා දක්නට ලැබුණි. තදබල අසාධාරණයට එරෙහි වීම ගාන්ධි ගේ දේශපාලන ජීවිතයේ ද වැදගත් සිදුවීමකි.
1920 ජනවාරි 31 “'''මුකනායක'''”පුවත්පතට අම්බෙඩ්කාර් කළ ප්‍රකාශය.... “'''මේ රට අසමානතාවයේ නිවාසස්ථානයයි.බලය හෝ ඥානය නොමැතිව බ්‍රාහ්මණ නොවන පීඩිත පංතිවලට කිසි ලෙසකත් ප්‍රගතියක් ලැබිය නොහැක”'''.1918 පැවති පීඩිත දළිත පංති සම්මේලනය,ඊනියා ස්පර්ශ නොකළ යුතු ජනයා නගා සිටු වීම සඳහා ගන්නා ලද ප්‍රථම පියවර විය.අධ්‍යාපනය හුදෙක් බ්‍රාහ්මණයින්ට පමණක් දිය යුතුද? යන්න අම්බෙඩ්කාර් ප්‍රශ්න කළේය.පහළ පාන්තික ජනතාවගේ ආරක්ෂා්ව සඳහා ආරක්ෂමක ක්රබමයක් ලෙස ඔවුන්ට අධ්යාසපනය ලබා දිය යුතු බව ප්රාකාශ කළේය.කාන්තා විමුක්තිය සඳහා සමාජ රීතීන් වර්ධනය කිරීමට සමාජ අසාධාරණය ඉවත් කළ යුතු බව පෙන්වා දෙන ලදී.සිවිල් සේවය හා ත්‍රිවිධ හමුදා සේවය සැමට විවෘත විය යුතු අතර ඡන්ද ක්‍රමය තුළ එක් එක් ජනවර්ග උදෙසා සම්පූර්ණ පළාත් ස්වයංපාලන අයිතිය තිබිය යුතු බව අම්බෙඩ්කාර් යෝජනා ක‍ළේය.
 
ඒ මගින් [[ක්‍රිස්තියානි]], [[ඇංග්ලෝ ඉන්දියානු]] ,[[යුරෝපා]] ,[[ෂික්]] ඉඩම් හිමියන්ට, කම්නරුවන්ට,වයාපාරිකයන්ට අවස්ථාවක් ලබා දිය යුතු බව අම්බෙඩ්කාර් ගේ මතය වුවද ගාන්ධි ෂික් වරුන්ට හැර පහළ පාන්තිකයන්ට [[පාර්ලිමේන්තුව]] තුළ නියෝජනයක් දීමට විරුද්ධ විය.මේ මතභේදය නිසා '''1932 සැප්තැම්බර් 24 දා''' '''“පූන”'''පනතට අත්සන් කළහ.
 
[[ව්‍යවස්ථාව]] මත පූර්ණ විශ්වාසය තබා සමාජ ප්‍රශ්න වලට විසඳුම් සෙවූ අම්බෙඩ්කාර් කොංග්‍රස් දේශපාලනයේ හා ගාන්ධි ගේ දේශපාලන සතුරෙක් විය.ගාන්ධි [[කොමියුනිස්ට්වාදය]] නොපිළිගත් අතර ප්‍රචණ්ඩත්වය දේශපාලන උපාය මාර්ගයක් ලෙස දුටුවේ නැත.සත්‍යග්‍රහ ව්‍යාපාර නිදහස ලැබීම තෙක්ම ක්‍රියාත්මක විය.වරප්‍රසාද නොලත් අය ගැන කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව අවධානය යොමු කරමිනි.
 
== සංවර්ධන උපාය මාර්ග ==

සංස්කරණ

142

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/179524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි