"රසායන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
112 පේළිය:
එක් රසායනික ද්‍රව්‍යයක සිට තවෙකක් වෙත ශක්තිය සම්ප්‍රේෂණය වීම එක් ද්‍රව්‍යයක් මගින් නිකුත් කරන ශක්ති ක්වොන්ටමයේ ප්‍රමාණය මත රඳා පවතී. කෙසේ නමුත් තාප ශක්තිය බොහෝ දුරට ඕනෑම ද්‍රව්‍යයක සිට තවෙ‍කකට ඉතා පහසුවෙන් ගලා යයි. මීට හේතුව ද්‍රව්‍යයක කම්පන හා භ්‍රමණ ශක්ති මට්ටම් එකිනෙකට ඉතා ළඟින් පිහිටීමයි. නමුත් ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් අතර පරතරයන් තාප ශක්ති මට්ටම් පරතරයන් තරම් කුඩා නොවන හෙයින් විද්‍යුත් ශක්තිය හෝ පාරජම්බුල විද්‍යුත් චුම්භක විකිරණ ශක්තීන් තාප ශක්තිය තරම් පහසුවෙන් හුවමාරු නොවේ.
 
විවිධ රසායනික ද්‍රව්‍යවලට විවිධ ලාක්ෂණික ශක්ති මට්ටම් පිහිටීම ඒවා විවිධ වර්ණාවලීන්හි වර්ණාවලි රේඛා අධ්‍යයනය මඟින් හඳුනාගැනී‍ෙම්හඳුනාගැනී‍මේ දී යොදා ගැනේ. මෙම ක්‍රියාවලි වර්ණාවලීක්ෂණය නම් වේ. මේ සඳහා විවිධ විද්‍යුත් චුම්භක විකිරණ පරාස යොදා ගැනේ. IR (අධෝරක්ත කිරණ) , ක්ෂුද්‍ර තරංග , NMR හා ESR මේ සඳහා උදාහරණ වේ. වර්ණාවලීක්ෂය මගින් ළඟා විය නොහැකි වස්තූන් වන තාරකා සහ මන්දාකිණිවල සංයුතිය ඒවා මගින් නිකුත් වන විකිරණ ඇසුරින් නිර්ණය කිරීමට භාවිතා කෙරේ. (වැඩිදුර විස්තර සඳහා “වර්ණාවලීක්ෂණය” බලන්න)
 
== රසායන විද්‍යාවේ අර්ථ දැක්වීම ==
"https://si.wikipedia.org/wiki/රසායන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි