"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය
 
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ. ඛෙත්තාරාමයේ ය. 1994 ට පෙර මෙය හඳුන්වන ලද්දේ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගනය යනුවෙනි. අද එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිවහනයි.
මෙම ක්‍රීඩාංගනය තැනීමේ මුල් අදහස අභාවප්‍රාප්ත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ය. 40000 කට අසුන් ගත හැකි කොන්ක්‍රීට් නිර්මාණයක් වූ මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රීඩාංගනයයි. මෙය මුලින්ම විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකා බී’ කණ්ඩායම සහ එංගලන්ත බී’ කණ්ඩායම අතර 1982 පෙබරවාරි 2 වෙනි දින පැවැත්වූ ක්‍රිකට් තරඟයෙනි. මෙම ක්‍රීඩාංගනයට යාබදව පිහිටි ඛෙත්තාරාම විහාරයට යාම පිණිස ඔරු භාවිතා කළ වගුරු බිමක මෙම ක්‍රීඩාංගනය තැනුනේය.
"https://si.wikipedia.org/wiki/ආර්._ප්‍රේමදාස_ක්‍රීඩාංගණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි