"අනගාරික ධර්මපාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ වෙනස් කරමින්: hi:अनागारिक धर्मपाल
21 පේළිය:
 
==අධ්‍යාපනය​==
පියා, [[එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ​]] ය​. ඔහු [[මාතර]], [[හිත්තැටිය]] [[ගමේ]] සිට [[කොළඹ|කොළඹට]] සංක්‍රමණය වූ [[මුදලි]] කෙනෙකි. මව​, [[අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන]] ගේ දියණිය වූ, [[මල්ලිකා හේවාවිතාරණ]] (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන​) ය​.ඔහු ගේ සහෝදරයෝ වූ, [[එඩ්මන් හේවාවිතාරණ]]​, [[සයිමන් හේවාවිතාරණ]] හා [[සී. ඒ. හේවාවිතාරණ]] ද ශ්‍රී ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ​.
 
1872 - 74 දක්වා [[බැප්ටිස්ට් සිංහල පාසල|බැප්ටිස්ට් සිංහල පාසලේත්]], 1874 - 76 දක්වා [[ශාන්ත බෙනඩික් විද්‍යාලය|ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්]], 1876 - 78 දක්වා [[කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලය|කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්]], 1878 - 83 දක්වා [[ශාන්ත තෝමස් විද්‍යාලය|ශාන්ත තෝමස් විද්‍යාලයේත්]] අධ්‍යාපනය ලැබී ය​.<ref>ඩේවිඩ් කරුණාරත්න, පි. 38</ref> මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය​.
"https://si.wikipedia.org/wiki/අනගාරික_ධර්මපාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි