"අප්‍රිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.3) (රොබෝ එකතු කරමින්: sn:Africa
ඒකාබද්ධ කිරීම​
20 පේළිය:
}}
 
'''අප්‍රිකාව''' ලොව දෙවැනියට විශාලතමවිශාලත ම (විශාලත්වය අනූව [[ආසියාව]]ට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම [[මහාද්වීපය]] යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය [[පෘථිවිය|පෘථිවියේ]] මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි<ref name=Sayre>Sayre, April Pulley. (1999) ''Africa'', Twenty-First Century Books. ISBN 0-7613-1367-2.</ref>. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.
 
උතුරින් [[මධ්‍යධරණී මුහුද|මධ්‍යධරණී මුහුදින්]] ද, ඊසානදිගින් [[සූවස් ඇළ|සූවස් ඇළෙන්]] සහ [[සිනායි අර්ධද්වීපය]] හරහා [[රතු මුහුද|රතු මුහුදින්]] ද, ගිනිකොණින් [[ඉන්දියන් සාගරය|ඉන්දියන් සාගරයෙන්]] ද, බටහිරින් [[අත්ලාන්තික් සාගරය|අත්ලාන්තික් සාගරයෙන්]] ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති [[ස්වතන්ත්‍ර රාජ්‍යය|ස්වතන්ත්‍ර රාජ්‍ය]] සංඛ්‍යාව 54කි.
"https://si.wikipedia.org/wiki/අප්‍රිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි