"නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
50 පේළිය:
මෙම ගුරුකුල දක්වා ඇති අදහස් වලට අනුව නීතිය යන්නට
නියමිත අර්ථකථනයක් නොමැති බවත් එය පුද්ගලයාට, සමාජයෙන් සමාජයට, රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් වන බව පෙනේ.
 
== ව්‍යවස්ථාදායකය ==
 
[[Image:European-parliament-brussels-inside.JPG|thumb|යුරෝපීය පාර්ලිමේතුවේ මන්ත්‍රණ සභාව]]
ව්‍යවස්ථාදායකයන් සඳහා දිය හැකි හොඳම උදාහරනයන් වන්නේ ලන්ඩන් හි පිහිටි පාර්ලිමේන්තුව, වොෂින්ටන් හි පිහිටි කොංග්‍රසය, බර්ලිනයේ පිහිටි බුන්ඩෙස්ටැග්, මොස්කව් හි පිහිටි ඩූමාව සහ පැරීසියේ පිහිටි ඇසෙම්බ්ලී නැෂනාලේ ය.
 
නියෝජක රාජ්‍යය මූලධර්මය මඟින් ජනතාව තම අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා දේශපාලකයන් හට ඡන්දය ප්‍රකාශ කරනු ලබයි. ඊශ්‍රායලය, ග්‍රීසිය, ස්වීඩනය සහ චීනය වැනි රටවල ඇතතේ ඒක මණ්ඩල පාර්ලිමේන්තුවක් වුවත් බොහෝ රටවල ද්වී මණ්ඩල එනම් ව්‍යවස්ථාදයකය තුල පවතින ආයතන දෙකට වෙන වෙනම නියෝජිතයින් තෝරා පත් කර ගැනේ. පහළ මංත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයින් කුඩා ඡන්ද කොට්ටාශ වලින් තෝර පත් කර ගන්‍ර ලැබේ. ෆෙඩරල් රාජ්‍යය වල ඉහළ මංත්‍රී මණ්ඩලය තෝරා පත් කර ගනු ලබන්නේ ප්‍රාදේශීය රාජ්‍යයන් නියෝජනය කිරීමට වන අතර (ඔස්ට්‍රේලියාව, ජර්මනිය හෝ ඇමරිකා එක්සත් ජනපදය) එසේ නැතහොත් ඒකීය ක්‍රමයක් තුළ වෙනත් ඡන්ද ක්‍රමයක භාවිතා කරන ලබයි (ප්‍රංශයේ මෙන්).
 
එක්සත් රාජ්‍යයයේ ඉහළ මංත්‍රී මණ්ඩලය පත් කරනු ලබන්නේ රජය විසින් විමර්ශණ මණඩලයක් ලෙසය. මෙලෙස ආයතන දෙකකින් යුක්ත වන ද්වී මණ්ඩල ක්‍රමයක් පැවතීම ඉන් එකක් අනිකේ කැඩපතක් බවට පත්වන බව මෙම ක්‍රමයට ඇති ප්‍රබල විවේචනයකි. මෙයට ඇත් එකම සාම්ප්‍රදායික සාධාරණීකරණය වන්නේ ඉහළ මණ්ඩලය විමර්ශන මණ්ඩලයක් ලෙස ක්‍රියා කරන බවය. මෙඟින් රජයේ අභිමතතාව සහ අසාධාරණය අවම කල හැක. පණතක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගේ බහුතරය මංත්‍රී මණ්ඩල දෙකෙහිම කෙටුම් පතට පක්ෂව ඡන්දය ලැබිය යුතුය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තුළ කෙටුම්පත කිහිප වාරයක් කියවනු ලබන අතර විවිධ දේශපාලන කණ්ඩායම් විසින් සංශෝධන යෝජනා කරනු ලබයි. කිසියම් රටකට අනම්‍යය ව්‍යවස්ථාවක් ඇත්නම් එම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විශේෂ බහුතරයක් අත්‍යාවශ්‍යය වන අතර එම නිසා සංශෝධනය අපහසු වේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මංත්‍රිවරුනගෙන් සැදුම් ලත් රජය (එක්සත් රාජ්‍යයේ සහ ජර්මනිය) නායකත්වය ගෙන කටයුතු කරන අතර ජනාධිපති ක්‍රමයකදී විධායකය රාජ්‍යය පාලනය සඳහා තම දේශපාලන සම්බන්ධතා මත හෝ ජනතාව විසින් තෝරා ගනු ලබූ හෝ නොලැබූ කැබිනට් මණ්ඩලයක් පත් කරනු ලබන අතර (ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය) ව්‍යවස්ථාදායකයේ කාර්්‍යය වන්නේ නිෂේධනය කිරීමට පමණක් සීමා කොට ඇත.
 
== අධිකරණය ==
"https://si.wikipedia.org/wiki/නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි