"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: gd:Rothlas
No edit summary
6 පේළිය:
'''විශේෂය''' යන්නෙහි එක් අර්ථකථනයක් නම් තවෙකෙක් හා එක්ව සරු ජීවියෙක් බිහිකිරීමේ හැකියාව ඇති ජීවීන් කාණ්ඩයකටය. විශේෂ ගහණ තුළට වෙන් වූ පසු එම ගහණයන් (දෙක) අතර විකෘති, ජාන ගලනය, ස්වභාවික වරණය අන්තර්වර්ගයා බෝකිරීම් සිදු නොවේනම් නව විශේෂයක ඇරඹුමක් ඇති වේ. ජීවීන් අතර ඇතිවන සමානත්වය නිසා සෑම විශේෂයක්ම මීමුත්තෙකුගෙන් හෙමින් හෙමින් සිදුවන මෙම වෙනස්කම් නිසා අපසරණය වී පැවත එන්නැතැයි විශ්වාස කෙරේ.
 
පරිණාමික ජීව විද්‍යාව තුලින් පරිණාමය සිදුවූවා යන්න සඳහා කරුණු ලේඛනගත කරන අතර එය එසේ වූයේ ඇයිද යන්න සොයා බැලීමට පරීක්ෂණ සොයාගන්නා අතර ඒවාට පරීක්ෂණ ද සිදු කරයි. පොසිල වාර්තා හා ජීවී විවිධත්වය නිසා බොහෝ විද්‍යාඥයින්ට 19 වැනි ශතවර්ෂයේ මැද භාගයේ සිටම විශේෂ කාලයක් තිස්සේ වෙනස් වූ බව පැහැදිලි විය. කෙසේ වුවද, 1859 දී [[චාල්ස් ඩාවින්|චාල්ස් ඩාවින්ගේ]] ස්වභාවිකවරණයෙන් පරිණාමයට සාධක වූ බව කියැවෙන ජීවීන්ගේ සම්භවය නම් කෘතිය එළි දක්වන තුරුම මෙම පරිණාමය කෙසේ සිදුවුනිද යන්න අපැහැදිලිව පැවතිනි. විද්‍යාඥයින්ගේ සංගමය තුළ ඩාවින්ගේ එම සොයා ගැනීම ඉතා ඉක්මණින් පිළිගැනීමට ලක් වූ අතර 1930 දී ඩාවින්ගේ [[ස්වභාවික වරණය]] මෙන්ඩලිය ප්‍රවේණිය සමග එක්කර නවතම පරිණාමික නිමැවුම බිහි වූ  අතර එයින් පරිණාමයේ ඒකකය වූ ජානය සමග පරිණාමයේ ක්‍රියාවලිය වූ ස්වභාවිකවරණය සම්බන්ධ විය. මෙම ශක්තිමත් පැහැදිලි කළ හැකි හා අනාවැකි පලකළ හැකි මතය නව සමීක්ෂණ පරීක්ෂණවලට මග සෑදූ අතර (නිතර ඇතිවන නව ප්‍රශ්න නිසා), එය නව ජීව විද්‍යාවේ ජීව විවිධත්වය පිළිබඳ පිළිගන්නා පැහැදිලි කිරීම ලෙස මාධ්‍යයක වැදගත් මූලධර්මයක් බවට පත් විය.
 
 
49 පේළිය:
 
==ජීවයේ පරිණාමීය ඉතිහාසය==
{{ප්‍රධානමූලික|ජීවයේ පරිණාමීය ඉතිහාසය}}
ජීවයේ සම්භවය - ජීවයේ සම්භවය පරිණාමය සඳහා අත්‍යවශ්‍ය මුල් පුරුකක් වන්නට ඇත. නමුදු ජීවින් ඇන්ජිමත් සමග පරිණාමය ඇතිවූවා යන්න තේරුම් ගිය පසු හා පරිණාමය සඳහා පරීක්ෂණ කළ තොරතුරු ලබාගත් පසු ජීවයේ සම්භවය පරිණාමයට සරල ඇති වීම මත නොයැපුනි. දැනට පවතින විද්‍යාඥයින්ගේ ඒකමතික තීරණයට අනුව ජීවය, රසායන ක්‍රියාවල සිට සංකිර්ණ ජීව රසායනික ක්‍රියාවලීන් නිසා ඇති වූවක් බව එය ඒසේ වූයේ කෙසේ ද යන්න පැහැදිලි නැති නමුත් පිළිගැනේ‍. ජීවයේ වර්ධනය මුල් ජීවීන්ගේ ව්‍යුහය, විශ්වයේ ඇදීම, මීමුතු ජීවියාගේ හැඳින්වීම හා ස්වභාවය, ආදී ජාන එකතුව / පොකුණ පිළිබඳ ස්ථිරත්වයක් නොමැත‍. තනිව බෙදන RNA අණු, සරල සෛලවල එකතුව ආදී ලෙසට ඇත‍‍‍. යෝජනා මිස ජීවයේ සම්භවය පිළිබඳ විද්‍යඥයින්ගේ ඒකමතිකත්වයක් නොමැත.
 
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි