"කෙන්යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
83 පේළිය:
|}
]]
කෙන්යා ජනරජය නැගෙනහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. [[ඉන්දීය සයුර|ඉන්දියන් සාගරයෙහි]] [[සමකය]] (equator) මත පිහිටා ඇති කෙන්යාව, උතුරු දෙසින් [[ඉතියෝපියාව|ඉතියෝපියාවෙන්]] ද, ඊසාන දිගින් [[සොමාලියාවසෝමාලියාව|සොමාලියාවෙන්සෝමාලියාවෙන්]] ද, දකුණු දෙසින් [[ටැන්සානියා|ටැන්සානියාවෙන්]] ද, බටහිරින් [[උගන්ඩාව]] හා වි‍ක්ටෝරියා විලෙන් ද , වයඹ දිගින් [[සුඩානය|සුඩානයෙන්]] ද මායිම් ව පවතී. මෑත කාලවකවානුවේ දී,එරට ජනගහනයේ ආසන්න වශයෙන් මිලියන 38 දක්වා වූ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලබේ. දහස් සංඛ්‍යාත සත්ත්ව විශේෂයන් ගෙන් සමන්විත වන සත්ත්ව සංචිතයක්ද මෙරටෙහි දැකගත හැකිය.
 
 
"https://si.wikipedia.org/wiki/කෙන්යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි