"බෙන් හර් චිත්‍රපටිය (1959)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
| country = {{FilmUS}}
| language = English
| budget = $15 millionමිලියන
| gross = $90 millionමිලියන
}}
“බෙන් හර්” යනු William Wyler විසින් 1959 දී අධ්‍යක්ෂණය කරනු ලැබූ වීර කාව්‍යයකි. එය Lew Wallace ගේ නව කතාවක් වූ Ben-Hur: A Tale of the Christ (1880) හි තුන් වන චිත්‍රපටයයි. එහි මංගල දර්ශනය 1959 නොවැම්බර් 18 වන දා නිව් යෝර්ක් නුවර Loews සිනමා ශාලාවේ දී පැවැත්වුණි. Ben Hur චිත්‍රපටිය සඳහා වාර්තාගත ඇකඩමි සම්මාන එකොළහක් හිමිවූ අතර එය සමාන වනුයේ ඉන් පසුව බිහි වූ ටයිටැනික් (1997) හා ලෝර්ඩ් ඔෆ් ද රින්ග් සහ The Return of the King (2003) චිත්‍රපටවලට පමණි.
"https://si.wikipedia.org/wiki/බෙන්_හර්_චිත්‍රපටිය_(1959)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි