Content deleted Content added
'== ප්‍රදීප් මධුරංග == දවසින් දවස වයසට යන, අපේ ජීව...' යොදමින් නව පිටුවක් තනන ලදි

No edit summary
1 පේළිය:
== ප්‍රදීප් මධුරංග ==
[[File:Me effected copy.png|thumb|It's All About Me..!]]

දවසින් දවස වයසට යන,

අපේ ජීවිත!

ටිකෙන් ටික එකතු වන,

මගේ වගකීම!

මහමෙරක වැඩ තිබුනත්,

සරලව සිතන,

ගැඹුරින් දෙසන,

මෙලෝ රහක් නැති,

මම,

ප්‍රදීප්!

===''“විඳවීමකින් තොර සාක්ශාත් කරගැනීමක් නොමැත”''===

ඉතින් දන්න කියන හැම මගුලක්ම කරල කියල විඳල, විඳවල...

මට හරියන්නෙ මොකද්ද කියල තෝරල බේරල ගන්න එක තමයි මගේ සිරිත..

===මගේ විස්තර===
නම ඉතින් මුලින්ම තියෙනව... ගම ඉතින් ගාල්ලෙ නොවැ...

තාමත් ඉතින් කොල්ල ඉගෙන ගන්නව [http://en.wikipedia.org/wiki/Institute_of_Engineering_Technology,_Sri_Lanka IET] <ref>[http://www.iet.edu.lk ඉංජිනේරු තාක්ෂණ ආයතනය].</ref>එකේ, ඉස්කෝලෙ ගියේ [http://en.wikipedia.org/wiki/Siridhamma_College සිරිධම්ම විද්‍යාලයට]<ref >[http://www.siridhammacollege.lk සිරිධම්ම විද්‍යාලය],
[http://www.siridhammacollege.t15.org සිරිධම්ම විද්‍යාලයීය සිසු වෙබ් අවකාශය] .</ref>.

වැඩි විස්තර පසුවට....

==බාහිර යොමු ==
<references />
"https://si.wikipedia.org/wiki/පරිශීලක:Pradeepmaduranga" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි