"සංයුක්ත තැටිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ වෙනස් කරමින්: ro:Disc compact
8 පේළිය:
 
== භෞතික ස්වභාවය ==
මි.මී. 1.2ක ඝනකමින් හා ග්‍රැම් 16ක බරින් යුතු ඉතා පිරිසිඳු පොලිකාබෙන්ට් තැටියකින් සංයුක්ත තැටිය නිමවී ඇත. සංයුක්ත තැටියක් කියවීමේ දී ඒ මතට එල්ල වන ලේසර් කිරණ ධාරාව පරාවර්තණය කිරීම සඳහා මෙම පොලිකාබෙන්ට් තැටිය මත ඇලුමීනියම් තට්ටුවක් හෝ කලාතුරකින් රන් තට්ටුවක් හෝ අතුරා තිබේ. අවසානයේ ලැකර් තට්ටුවක් ඒ මත ආරක්ෂාව සඳහා අතුරනු ලබයි. සංයුක්ත තැටියක දත්ත ලිවීමේ දී සිදු කරනු ලබන්නේ පොලිකාබෙන්ට් තැටිය මත ඇසට නොපෙණෙන තරමේ ඉතා කුඩා ආවාට (''Pits'') ලෙස මෙම දත්ත, තැටියේ මැද සිට පිටතට සර්පිලාකාර පථයක් ලෙස සැකසීමයි.දත්ත ගබඩ කරන පත අතර දුර ආසන්න වශයෙන් මයික්‍රො මීටර් 1.6 ක් පමන වේ. ඒ මතට එල්ල වන කිරණ ධාරාව මගින් මෙහි ගබඩා වී ඇති දත්ත කියවනු ලැබේ.
 
== බාහිරට යොමු ==
"https://si.wikipedia.org/wiki/සංයුක්ත_තැටිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි