"කුරානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
167 පේළිය:
== අල්-කුරානය - සංස්කෘතිය ==
 
[[Image:Persian_Quran (1).jpg|thumb|අල්-කුරානය පර්සීයානු පරිවර්තනය]]
බොහෝ මුස්ලිම්වරු අල්-කුරානයේ කඩදාසි පිටපත් සඳහාද මහත් භක්තියක් දක්වයි. ඔවුන් අල්-කුරානය කියවීමට පෙර සිරිතක් ලෙස ධෝවනයක යෙදේ. ඉරී, පිටු ගැලවී ගොස් අබලන් තත්වයේ පවතින පිටපත් වුවත් අපද්‍රව්‍ය ලෙස ඉවත නොදමා ගඟක් දිගේ ගලා බැසීමට හෝ කිසියම් ස්ථානයක සුරක්ෂිතව තැබීමට හෝ කිසියම් ඈත ප්‍රදේශයක වළ දැමීමට හෝ සළස්වයි. බොහෝ මුස්ලිම්වරු අල්-කුරානයේ කොටසක් වත් එහි ප්‍රකෘති අරාබි භාෂාවෙන් කටපාඩම් කර තබා ගනියි. මෙය සාමාන්‍යයෙන් යාඥා ඉටු කිරීම සඳහා භාවිතා වේ. සම්පුර්ණ අල්-කුරානයම කට පාඩමින් දත් තැනැත්තාට හැෆිස් යන පදවියට උරුමකම් කිව හැක.
 
Line 189 ⟶ 188:
 
''' පැරණි ගිවිසුම - බයිබලය '''
 
[[Image:220px-IslamicGalleryBritishMuseum3.jpg|thumb|250px| බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති 11 වැනි ශතවර්ෂයේ දකුණු අප්‍රිකානු කුරානය,]]
ශුද්ධ වූ අල්කුර්ආනය අනෙකුත් පහළ වූ ආගම් (පැරණි ගිවිසුම, බයිබලය) සමග ඇති සම්බන්ධතාවය මනාව පැහැදිලි කරයි. අනෙකුත් ලොව පහළ වූ ආගම්වල අඩංගු කරුණුවල ඇති සමාන බව හා එහි සම්භවය අනුව සනාථ කරන්නේ මේ පුස්තකයන් සියල්ලම නැමදීමට සුදුසු එකම දෙවියන් වහන්සේගෙන් පහළ වී ඇති බවය.
"https://si.wikipedia.org/wiki/කුරානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි