"අභිෂේක් භච්චන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{පිටපත සංස්කරණය|date=සැප්තැම්බර් 2011}}
{{අනාථ ලිපිය}}
 
 
 
[[Image:AbhishekBachchan.jpg|thumb|'''අභිශේක් භච්චන් IIFA උත්සවයේදි ගන්නා ලදි.'''
 
[[Image:AbhishekBachchan.jpg|thumb|'''අභිශේක් භච්චන්බච්චන් IIFA උත්සවයේදි ගන්නා ලදි.'''
{|
|-
23 පේළිය:
|}
]]
අභිශේක් භච්චන්බච්චන් (1976 පෙබරවාරි 5,ඉන්දියාවේ මහරාශ්ට්‍ර උපත ලැබූ)ඉන්දියානු නළුවෙක් වන අතර ඉන්දියානු සිනමා නලුනළු අමිතාබ් භච්චන්බච්චන් හා ජයා භච්චන්බච්චන් ගේදෙපළගේ පුත්‍රයාය. ඔහුගේ භාර්යාව නිළියක් හා ලෝක රූ රැජිනිරැජිනිය වු "අයිශ්වර්යා රායි" වේ. ඔහු ප්‍රථමයෙන් දර්ශනය වුයේ "ජේ පී දත්ත ගේ" "රෙෆියුජි(2000)" චිත්‍රපටයෙනි.
 
"ඩූම්" හා "යූවා" යන චිත්‍රපටවල ඔහු විශිෂ්ට රඟපෑමක් දැක්වු අතර ඒවා වඩාත් ප්‍රසිද්ධ විය.
 
ඔහුගේ රගපෑම ප්‍රශංසනීය වු අතර,ඊලඟඊළඟ වර්ෂ දෙක තුලදිත් ඔහුඔහුට සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි, විය."ෆිල්ම් ෆෙය'ර්ෆෙයාර් උලෙළදී" ඔහුටඔහු "හොඳම සහය නළුවාට " හිමි සම්මානය ඇතුලුඇතළු සම්මාන කිහිපයක් ලැබුණිදිනාගත්තේය. එවකට සිටපටන් ඔහු විසින් වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපටවල රගපෑවේරගපාමින් ,ඉන්දීය සිනමවේ ප්‍රමුඛ නළුවෙකු ලෙස තම ස්ථාවරය ස්ථාපනයස්ථාපත කරගනිමිනි.
 
'''පෙර ජීවිතය'''
 
අභිශේක් භච්චන්බච්චන්,බොලිවුඩ් චරිතයක් වන අමිතාබ් භච්චන්බච්චන් හා ඉන්දියනු නිලි ජයා භච්චන්ගේබච්චන්ගේ පුතු වේ.ඔහුගේ වැඩිමහල් සොයුරිය "ශ්වේත භච්චන්බච්චන්-නන්දා(උපත1974)" වේ. ඔහුගේ සීයා වන "හරිවන්ශ් රායි භච්චන්බච්චන්" ඉන්දීය සාහිත්‍යයේ ප්‍රසිද්ධ කවියෙකි. ඔහුගේ පරම්පරා නාමය "ස්රිවාස්තව්" වන අතර,"භච්ච්න්බච්ච්න්" යන නාමය ඔහුගේ සීයා විසින් කවි ලිවීමට යොදා ගන්නා ලදී. කෙසේ හෝ අමිතාබ් විසින් තම පියා කවි ලිවිමට යොදා ගත් නම සිනමාවට පිවිසි පසුපසව තම නමට යොදා ගන්නා ලදි. ඔහු "ජම්නාබායි නසීර් පාසල",මුම්බායේ "බොම්බෙ ස්කොටිශ් ස්කූල්","මොඩර්න් ස්කූල්" "වසන්ත් විහාර්" නව දිල්ලිය හා "ඒග්ලෝන් කොලිජිය” යනාදියටයනාදි අධ්‍යාපනයපාසල්වලට සඳහාඉගනීමට ගොස් ඇත. පසුව ඔහු ඇමෙරිකාවේ "බොස්ටොන් විශ්ව විද්‍යාලයට" ගියේය. ඒ අතර තම පිය සමාගම වන “ABCL” අනතුරකට මුහුනමුහණ පෑම නිසා ඔහු නළු ජීවිතය ආරම්භ කිරීම සඳහා පැමිණ ඇත.
 
"https://si.wikipedia.org/wiki/අභිෂේක්_භච්චන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි