"හමුදා ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Triremeනෑවක්.jpg|250px|right|thumb|A [[Ancient Greece|Greekග්‍රීක]] [[trireme]]]]
මිනිස් ඉතිහාසය තුල "ගැටුම්" යන ගණයට අයත් සිදුවීම් වලින් හමුදාමය ඉතිහාසය නිර්මාණය වී ඇත. මෙම සිදුවීම්, ගෝත්‍ර දෙකක් අතර ඇති වූ කුඩා සටන් වල සිට, සත්‍ය වශයෙන්ම හමුදා අතර ඇති වූ සටන් හා මනුෂ්‍ය සංහතියේ විශාල කොටසකට බලපෑ ලෝක යුද්ධ තෙක් විහිදී ඇත. හමුදා ඉතිහාසඥයින් විසින් හමුදා ඉතිහාසයේ සිදුවීම් වාර්ථාගත කරනු ( ලිඛිතව හෝ අන්යුරින් ) ලැබේ.
 
"https://si.wikipedia.org/wiki/හමුදා_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි