"ද්‍රව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: vec:Lìquido
No edit summary
1 පේළිය:
ද්‍රව යනු පදාර්ථය පවතින එක් ප්‍රධාන අවස්ථාවක් වේ. ද්‍රවයක් යනු අංශු ලිහිල්ව පවතින සමූහ වශයෙන් ඇති විට සීමාවෙහි දී නිදහස් පෘෂ්ටයක් නිර්මාණය කළ හැකි තරලයකි. මෙම නිදහස් පෘෂ්ටයේ දී ද්‍රවය වෙනත් කිසිවක් මඟින් සීමා වීමක් සිදු නොවේ.
[[Image:Waterජල dropබිංදුවක් 001.jpg|thumb|300px|The formation of a spherical [[Drop (liquid)|droplet]] of liquid water minimizes the [[surface area]], which is the natural result of [[surface tension]] in liquids.]]
 
කඩ ඉරි මඟින් ජලයේ අනියම් හැසිරීම පෙන්වයි. කොළ පැහැ රේඛාව මඟින් පීඩනයක් සමඟ හිමාංකයේ විචලනයත් නිල් පැහැ රේඛාව මඟින් පීඩනය සමඟ තාපාංකයේ විචලනයක් දැක්වේ. රතු පැහැ ඉරි මඟින් ඌර්ධවපාතනය හෝ අවසාධනය ඇති විය හැකි සීමාව පෙන්නුම් කෙරේ.
"https://si.wikipedia.org/wiki/ද්‍රව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි