"ඔක්සිජන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: ang:Æðmlyft
No edit summary
7 පේළිය:
 
== ඔක්සිජන් සොයාගැනීම ==
 
[[Image:Philos_experiment_of_the_burning_candle.png|thumb|සෝදිසි කරන්නන්ගේ පෙළඹීමෙන් පසුව කරනලද ෆිලොස්ගේ පරීක්ෂණය]]
 
ඔක්සිජන් පළමුව සොයාගන්නා ලද්දේ ස්වීඩන් ජාතික බෙහෙත් වෙළෙන්ඳකු වන කාල් විල්ගෙට් ෆිලොස් විසිනි. ඔහු මර්කියුරික් ඔක්සයිඩ් හා විවිධ නයි‍ට්‍රෙට් රත්කිරීම මඟින් 1772 පමණ ඔක්සිජන් වායුව නිපදවන ලදී. ෆිලොස් මෙම වායුවට ''ගිනි වායුව" ලෙස නම් තැබීය. ඊට හේතුව වූයේ දහනයට රුකුල්දෙන වායුව ලෙස දැන සිටි එකම වායුව එම යුගයේ ඔක්සිජන් වීමයි. මෙම සොයාගැනීම සඳහන් කර ''ට්‍රිටයිස් මන් එයාර් ඇන්ඩ් ෆයර්" නමින් අත්පිටපතක් ඔහුගේ ප්‍රකාශක වෙත 1775 දී ඔහු යවන ලදී. කෙසේවුවත් මෙම අත්පිටපත 1777 පමණ වන තෙක් ප්‍රකාශයට පත් නොවිණ.1770 දී ජෝසප් ප්‍රීස්ලි හා කාල් විල්හෙල්ට් ස්කීල් විසින් තනි තනිවම ඔක්සිජන් සොයා ගත් නමුත් ප්‍රීස්ලි විසින් ඔහුගේ සොයාගැනීමට‍ මුලින්ම ප්‍රසිද්ධියට පත් කල නිසා ඔහුට මුල්තැන ලැබුණි.මෙය සිදුකරන ලද්දේ සූර්යාලෝකය වීදුරු නලයක් තුළ රැඳවූ මර්කියුරික් ඔක්සයිඩ් මත වැටීමට සැලස්වීමෙන්ය. මෙමඟින් නිදහස් වූ වායුවට ඔහු "ඩෙෆ්ලො ජිස්ටිකේටඩ් වායුව" ලෙස නම් තැබීය. එම වායුවට බඳුන්වූ ඉටිපන්දම් වඩා දීප්තිමත්ව දැල්වුණු බවත්, මීයන් වඩා ක්‍රියාශිලි ලෙස ආශ්වාස ප්‍රාශ්වාස කළ බවත් ඔහුට පෙණින. එම වායුව ආශ්වාස ප්‍රාශ්වාස කල ඔහු එය සාමාන්‍යය වාතයට වඩා සුවයක් තමන්ගේ පෙනහළු තුලට ලබාදුන් බව සඳහන් කර සිටියේය. 1775 දී ඔහු තමන්ගේ සොයාගැනීම ''ඇන් එකවුන්ට් ඔෆ් ජර්දර් ඩිස්කවර්ස් ඔෆ් එයාර්" නම් ලිපියෙන් ප්‍රකාශයට පත්කළ අතර, තමන්ගේ පොත වන "එක්ස්පරිමන්ට්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් ඔන් ඩිෆරන්ට් කයින්ඩ්ස් ඔෆ් එයාර්" ටද එය ඇතුලත් කළේය. 1777 දී ඇන්ටොයින් ලැවොයිපියර් විසින් එම මුලද්‍රව්‍ය ඔක්සිජන් ලෙස නම් තබන ලදී. ඔහුගේ පර්යේෂණ ඒ දින වල ප්‍රචලිතව තිබු දහනය හා මළ කෑම පිලිබද ලොජිස්ටන් වාදය බිද හෙලීමට සමත් විය.තවද කාර්මික ඔක්සිජන් වාදය බිද හෙලීමට සමත් විය. කාර්මිකව ඔක්සිජන් නිෂ්පාදනය කරන්නේ ද්‍රව වාතය භාගික ආසවනයට ලක් කිරීමෙනි. මෙහිදී වාතයේ ඇති නයිට්‍රජන් හා කාබන්ඩයොක්සයිට් ඉවත් කිරීම සියෝලයිට් යොදා ගනී. මීට අමතරව ඔක්සිජන් නිෂ්පාදනයට ජල විච්ඡේදනයද උපයෝගි කර ගනී. ඔක්සිජන්හි ප්‍රයෝජන ලෙස ලෝහ නිෂ්පාදනය, ප්ලාස්ටික් හා රෙදි පිලි, රොකට් ප්‍රචාලක, ඔක්සිජන ප්‍රතිකර්මය ආදිය දැක්විය හැකිය. තවද ගුවන් යානා, සම්බැරීන්, අභ්‍යවකාශ ගමන් හා කිමිදීමේ ජීව ආධාරක ලෙස ඔක්සිජන් යොදා ගනී.
 
== නෛසර්ගික ලක්‍ෂණ ==
 
 
== නෛසර්ගික ලක්‍ෂණ ==
=== සැකැස්ම ===
[[ගොනුව:Oxygen_discharge_tube.jpg|thumb|left|Oxygen discharge (spectrum) tube]]
"https://si.wikipedia.org/wiki/ඔක්සිජන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි