"යුධෝපක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
දහනවන වන සියවස දක්වාම විවිධ යුධෝපක්‍රම විවෘත භූමි වලදී හමුදා ඒකක හැසිරවීම වැනි සටන් බිමේ කරුණු වල පමණක් සීමා විය. වර්තමාන හමුදා චින්තනය තුළ යුධෝපක්‍රම යනු, පුද්ගලයින් දුසිම් ගණනක සිට සිය ගණනක් අන්තර්ගත වන පහළම මට්‍ටමේ සලසුම් කිරීමයි. බළ ඇණි වල ක්‍රියාකාරී යොදාගැනීම නම් උසස් සැලසුම් කිරීමේ මට්ටමක් ඇතුලත් වන හැඩගැසීම් වලට ඒකක සංවිධානය කරයි. හමුදා සැලසුම් වල තුන්වන ශ්‍රේණිය වන්නේ සැලසුම් සකස් කිරීම වන අතර, දිගුකාලීන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් හා ක්‍රියාමාර්ග පිලිබඳ කටයුතු කරයි. ක්‍රියාකාරී යුධ මාර්ග ඒ අනුව ගත් කල සැලසුම් (ඉහළ ශ්‍රේණිය) යුධෝපක්‍රම (පහලම ශ්‍රේණිය) දක්වා පරිවර්ථනය කර අතරමැදි ශ්‍රේණියකි.
 
[[Image: Disguisetactics.jpg |thumb|alt=tiny globe| ගහක් ලෙස හැඩගැස්වූ 1 වන ලෝක යුධ සමයේ ජර්මානූ නිරික්ෂණ කුළුණක්]]
 
විවිධ අවස්ථාවන්ට විශේෂිත වූ යුධෝපක්‍රම ඇත. කාමරයක් හෝ තනි ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනිමේ සිට යම් කලාපයක් පුරාවට ගුවන් බලය පවත්වා ගැනීම වැනි විශාල පරිමාණයේ මෙහෙයුම් දක්වා ඒවා විහිදේ. වර්තමානයේදී තනි සෙබළුන්, සෙබල කණ්ඩායම් සිට සම්පූර්ණ හමුදාවන් දක්වා සියළුම අණදෙන ‍ ශ්‍රේණි වලදී යුධෝපක්‍රම භාවිතා කරයි. අනිවාර්යයෙන්ම යුද්ධයේදී භාවිතා කරන ඒකක එම කාලයේ පවතින යුධෝපක්‍රමවල ප්‍රතිබිම්භයක් වන අතර ඒවායේ විශාලත්වය හා සැදුම්ලත් සම්මිශ්‍රණය අදාල ලෙස වෙනස් වේ.
"https://si.wikipedia.org/wiki/යුධෝපක්‍රම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි