"දුරකථනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.5) (රොබෝ වෙනස් කරමින්: pms:Teléfon
No edit summary
1 පේළිය:
[[File:Alt Telefon.jpg|thumb|300px|An [[Olivettiඔලවේටි]] [[rotary dial|rotary dial telephoneදුරකථනය]], c.1940s]]
'''දුරකථනය''' යනු ශබ්දය (බහුලව මිනිස් කටහඬ) සම්ප්‍රේෂණයට හා ලබා ගැනීමට භාවිතා වන විදුලි සංදේශ උපකරණයකි. සාමාන්‍යයෙන් මෙය භාවිතා කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර සාකච්ඡාවකට වුවත් සමහරක් විට එය තිදෙනෙකු හෝ ඊට වඩා වැඩි ගණනක් විය හැකිය. වර්තමානයේ ලෝකයේ වඩාත් බහුලම ගෘහස්ත උපකරණවලින් එකක් බවට එය පත්ව ඇත. බොහෝමයක් දුරකථන ක්‍රියාත්මක වන්නේ සංකීර්ණ දුරකථන ජාලයක් හරහා විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීමෙනි. මෙමඟින් ඕනෑම දුරකථන පරිශීලකයෙකුට ඕනෑම කෙනෙකු සමඟ පාහේ සන්නිවේදනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.
 
"https://si.wikipedia.org/wiki/දුරකථනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි