"සැම්බියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:සමුහාණ්ඩු එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
98 පේළිය:
]]
සැම්බියා සමුහාණ්ඩුව දකුණු අප්‍රිකාවේ පිහිටිරටකි. අසල්වැසි රටවල් වන්නේ උතුරු ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ සමුහාණ්ඩුව, ඊසාන ටැන්සානියාව, නැගෙනහිර මලාව, දකුණු මොසැම්බික්, සිම්බාබ්වේ, බොට්ස්වානා හා නැම්බියා සහ බටහිරට ඇන්ගෝලා වේ. දකුණ මධ්‍යම කොටසේ පිහිටි ලුසානා එහි අගනුවර වේ. මෙය එකම හා දැනට පවතින අප්‍රිකානු රටවල්වලින් ජංගම දුරකථන නිෂ්පාදනය කරන රටයි. ජනගහනය වැඩි වශයෙන් අගනුවර වන ලුසානා‍හි වෙසෙන අතර කොපර්බෙල්ට් හි ද ජිවත් වේ. රයිනාන් තලසියා මෙහි උපත ලද්දෙකි. වසර දහස් ගණනට පෙර සැම්බියාව දඩයම්කරුවන් හා සංචාරක ගෝත්‍රතිකයන්ගෙන් ජනාවාස විය. 18 වැනි ශතවර්ෂයේ දී විටින් විට පැමිණි යු‍රෝපියානු ගවේෂකයින් විසින් සැම්බියාව (බ්‍රිතාන්‍යයින් 19 වැනි ශතවර්ෂය තෙක්) උතුරු රොඩේෂියාව තම ආරක්ෂිතයන් ලෙස අත්පත් කර ගත්හ. 1964 ඔක‍්තෝම්බර් 24 වැනිදා සැම්බියාව නමින් මෙම ප්‍රදේශයෙන් නිදහස ලැබිය. සැම්බියාව තනි පාලනයක් වශයෙන් ජනාධිපති කෙනන් තුන්ඩා විසින් පාලනය කරනු ලැබු අතර, ඔහුගේ අවුරුදු 27 පැවති සමාජවාදි පනත් හේතුවෙන් රටේ ආර්ථියට බාධා ඇති විය. විපක්ෂයේ බහු පාර්ශ්වික ඉල්ලීමට කේ තුන්ඩා එකඟ වූ අතර 1991 සාමය බලය ජය ගත්තේය. 1991 පටන් සැම්බියාව බහුපාර්ශවික ප්‍රජාතන්ත්‍රවාදයක් පවතී. ඒඩ්ස් වර්තමානයේ එර‍ට පවතින ප්‍රධාන ගැටළුවකි. ඇස්තමේන්තු10% HIV ධනාත්මකය. ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 1150 (2008 ලෝක බැංකුව) වාර්තාගත 55% ජනතාව දිනකට ඇ. ඩො. 2 මත යැපෙමින් ජිවිකාව ගෙනයයි.
 
[[Category:සමුහාණ්ඩු]]
"https://si.wikipedia.org/wiki/සැම්බියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි