"ලංකා දිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
== ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ ==
 
[[Image:Topography_Sri_Lanka.jpg |thumb|ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ ]]
 
කාලයක් තිස්සේ පුළුල්ව සිදුවන විභේදන හා පාංශු ඛාදනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විවිධ භූ ලක්ෂණ විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාව දර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට මෙය හේතුවී ඇත. උස මට්ටම අනුව ශ්‍රී ලංකාවේ භූ විෂමතා කලාප 3 ක් දක්නට ලැබේ. මධ්‍යම කඳුකරය, අභ්‍යන්තර තැනිතලාව හා වෙරළබඩ තීරුව යනු ඒවායි.
"https://si.wikipedia.org/wiki/ලංකා_දිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි