"ලංකා දිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Topography_Sri_Lanka.jpg |thumb|ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ ]]
දකුණු ආසියාවට අයත් දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ,ඉන්දියාවට ගිණිකොණින් ඉන්දියානු මුහුදු මාර්ගය ආසන්නයේ පිහිටා ඇති වැදගත් කේන්ද්‍රස්ථානයකි . 64,740 km² ක භූමියක් සහ 870 km² ක පැතිරුණ මිරිදිය ජලයද සහිතව 65,610 km² ක වපසරියකින් ශ්‍රී ලංකා දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1,340 km දක්වා අයත්වඇත.
දකුණු ආසියාවට අයත් දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ,ඉන්දියාවට ගිණිකොණින් ඉන්දියානු මුහුදු මාර්ගය ආසන්නයේ පිහිටා ඇති වැදගත් කේන්ද්‍රස්ථානයකි . 64,740 km² ක භූමියක් සහ 870 km² ක පැතිරුණ මිරිදිය ජලයද සහිතව 65,610 km² ක වපසරියකින් ශ්‍රී ලංකා දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1,340 km දක්වා අයත්වඇත.ශ්‍රීලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙක ලෙස සලකන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදරු තුඩුවදක්වා ඇති කි.මී 435 වන අතර පලළින්වැඩිම ස්ථාන දෙක ලෙස ලකනු ලබන්නේ කී.මී 225ක පළලින් යුත් කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා වූ දුරයි. ඊසාන දිග මෝසම (දෙසැම්බර් සිට මාර්තු දක්වා) සහ ගිණිකොන දිග මෝසම (ජුනි සිට ඔක්තෝම්බර්) යනුවෙන් නිවර්තන මෝසම් ශ්‍රී ලංකා දේශගුණයට ඇතුලත් වේ. මෙහි භූමි පෙදෙසෙහි වැඩි වශයෙන් පහත් බිම්, සමතලා රැළි තැනිතලාව හා මධ්‍යම කඳුකරයේ ඇති කඳු ද වේ. උසම ස්ථානය වන්නේ 2,524.13 m උස පිදුරුතලාගලය. ශ්‍රී ලංකාව, හුණුගල්, මිනිරන්, ඛනිජමය වැලි, මැණික්, පොස්පේට්, ජල විදුලිබලය වැනි ස්වභාවික සම්පත්වලින් ද යුක්ත වේ.
හින්දු පුරා වෘත්තයන් අනුව රාමාගේ පාලන කාලයේදී ඉඳි කෙරුණු රාමාගේ පාලම මඟින් ඉන්දියානු භූමිය සමඟ සම්බන්ධ වී තිබුණු බව සඳහන් වන අතර දැන් එය මුහුදු මට්ටමට උඩින් යන්තම් පෙනෙන්නට පවතින හුණුගල් පෙළක් ලෙස ඉතිරිව පවතී. පන්සල්වල වාර්තා අනුව මෙම ස්වභාවික වෙරළ තීරය කලින් සම්පූර්ණව පැවතුණු අතර දරුණු කුණාටුවකින් (සුළි සුළඟක් වැනි) 1480 දී විනාශයට පත් විය.
 
[[Image:Adams_bridge_map.png|thumb|රාමාගේ පාලම - වයඹ ශ්‍රී ලංකා (මන්නාරම් දුපතේ තලෙයිමන්නාරම) හා ඉන්දියාව (දනුෂ්කොඩි රාම්ස්වරම් රාමානධපුරම් දිස්ත්‍රික්කය) මන්නාරම් බොක්ක හරහා පල්ක්ස්ටේට සම්බන්ධ කරන වැලි කණ්ඩිය
]]
 
දකුණු ආසියාවට අයත් දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ,ඉන්දියාවට ගිණිකොණින් ඉන්දියානු මුහුදු මාර්ගය ආසන්නයේ පිහිටා ඇති වැදගත් කේන්ද්‍රස්ථානයකි . 64,740 km² ක භූමියක් සහ 870 km² ක පැතිරුණ මිරිදිය ජලයද සහිතව 65,610 km² ක වපසරියකින් ශ්‍රී ලංකා දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1,340 km දක්වා අයත්වඇත.ශ්‍රීලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙක ලෙස සලකන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදරු තුඩුවදක්වා ඇති කි.මී 435 වන අතර පලළින්වැඩිම ස්ථාන දෙක ලෙස ලකනු ලබන්නේ කී.මී 225ක පළලින් යුත් කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා වූ දුරයි. ඊසාන දිග මෝසම (දෙසැම්බර් සිට මාර්තු දක්වා) සහ ගිණිකොන දිග මෝසම (ජුනි සිට ඔක්තෝම්බර්) යනුවෙන් නිවර්තන මෝසම් ශ්‍රී ලංකා දේශගුණයට ඇතුලත් වේ. මෙහි භූමි පෙදෙසෙහි වැඩි වශයෙන් පහත් බිම්, සමතලා රැළි තැනිතලාව හා මධ්‍යම කඳුකරයේ ඇති කඳු ද වේ. උසම ස්ථානය වන්නේ 2,524.13 m උස පිදුරුතලාගලය. ශ්‍රී ලංකාව, හුණුගල්, මිනිරන්, ඛනිජමය වැලි, මැණික්, පොස්පේට්, ජල විදුලිබලය වැනි ස්වභාවික සම්පත්වලින් ද යුක්ත වේ.
හින්දු පුරා වෘත්තයන් අනුව රාමාගේ පාලන කාලයේදී ඉඳි කෙරුණු රාමාගේ පාලම මඟින් ඉන්දියානු භූමිය සමඟ සම්බන්ධ වී තිබුණු බව සඳහන් වන අතර දැන් එය මුහුදු මට්ටමට උඩින් යන්තම් පෙනෙන්නට පවතින හුණුගල් පෙළක් ලෙස ඉතිරිව පවතී. පන්සල්වල වාර්තා අනුව මෙම ස්වභාවික වෙරළ තීරය කලින් සම්පූර්ණව පැවතුණු අතර දරුණු කුණාටුවකින් (සුළි සුළඟක් වැනි) 1480 දී විනාශයට පත් විය.
== ශ්‍රි ලංකා භූ‍ගෝලීය පිහිටීම - දේශගුණය ==
"https://si.wikipedia.org/wiki/ලංකා_දිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි