"ලංකා දිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Topography_Sri_Lanka.jpg |thumb|ශ්‍රී ලංකාවේ භූ ලක්ෂණ ]]
 
[[Image:Adams_bridge_map.png|thumb|රාමාගේ පාලම - වයඹ ශ්‍රී ලංකා (මන්නාරම් දුපතේ තලෙයිමන්නාරම) හා ඉන්දියාව (දනුෂ්කොඩි රාම්ස්වරම් රාමානධපුරම් දිස්ත්‍රික්කය) මන්නාරම් බොක්ක හරහා පල්ක්ස්ටේට සම්බන්ධ කරන වැලි කණ්ඩිය
දකුණු ආසියාවට අයත් දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ,ඉන්දියාවට ගිණිකොණින් ඉන්දියානු මුහුදු මාර්ගය ආසන්නයේ පිහිටා ඇති වැදගත් කේන්ද්‍රස්ථානයකි . 64,740 km² ක භූමියක් සහ 870 km² ක පැතිරුණ මිරිදිය ජලයද සහිතව 65,610 km² ක වපසරියකින් ශ්‍රී ලංකා දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1,340 km ක් දක්වා අයත්ව ඇත. ශ්‍රීලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙක ලෙස සලකන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදරු තුඩුවදක්වා ඇති කි.මී 435 වන අතර පලළින්වැඩිම ස්ථාන දෙක ලෙස ලකනු ලබන්නේ කී.මී 225ක පළලින් යුත් කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා වූ දුරයි. ඊසාන දිග මෝසම (දෙසැම්බර් සිට මාර්තු දක්වා) සහ ගිණිකොන දිග මෝසම (ජුනි සිට ඔක්තෝම්බර්) යනුවෙන් නිවර්තන මෝසම් ශ්‍රී ලංකා දේශගුණයට ඇතුලත් වේ. මෙහි භූමි පෙදෙසෙහි වැඩි වශයෙන් පහත් බිම්, සමතලා රැළි තැනිතලාව හා මධ්‍යම කඳුකරයේ ඇති කඳු ද වේ. උසම ස්ථානය වන්නේ 2,524.13 m උස පිදුරුතලාගලය. ශ්‍රී ලංකාව, හුණුගල්, මිනිරන්, ඛනිජමය වැලි, මැණික්, පොස්පේට්, ජල විදුලිබලය වැනි ස්වභාවික සම්පත්වලින් ද යුක්ත වේ.
]]
 
දකුණු ආසියාවට අයත් දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ,ඉන්දියාවට ගිණිකොණින් ඉන්දියානු මුහුදු මාර්ගය ආසන්නයේ පිහිටා ඇති වැදගත් කේන්ද්‍රස්ථානයකි . 64,740 km² ක භූමියක් සහ 870 km² ක පැතිරුණ මිරිදිය ජලයද සහිතව 65,610 km² ක වපසරියකින් ශ්‍රී ලංකා දූපත සමන්විත වේ. මෙහි මුහුදු තීරයට 1,340 km ක් දක්වා අයත්ව ඇතඅයත්වඇත. ශ්‍රීලංකාවේ දිගින් වැඩිම ස්ථාන දෙක ලෙස සලකන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදරු තුඩුවදක්වා ඇති කි.මී 435 වන අතර පලළින්වැඩිම ස්ථාන දෙක ලෙස ලකනු ලබන්නේ කී.මී 225ක පළලින් යුත් කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුව දක්වා වූ දුරයි. ඊසාන දිග මෝසම (දෙසැම්බර් සිට මාර්තු දක්වා) සහ ගිණිකොන දිග මෝසම (ජුනි සිට ඔක්තෝම්බර්) යනුවෙන් නිවර්තන මෝසම් ශ්‍රී ලංකා දේශගුණයට ඇතුලත් වේ. මෙහි භූමි පෙදෙසෙහි වැඩි වශයෙන් පහත් බිම්, සමතලා රැළි තැනිතලාව හා මධ්‍යම කඳුකරයේ ඇති කඳු ද වේ. උසම ස්ථානය වන්නේ 2,524.13 m උස පිදුරුතලාගලය. ශ්‍රී ලංකාව, හුණුගල්, මිනිරන්, ඛනිජමය වැලි, මැණික්, පොස්පේට්, ජල විදුලිබලය වැනි ස්වභාවික සම්පත්වලින් ද යුක්ත වේ.
හින්දු පුරා වෘත්තයන් අනුව රාමාගේ පාලන කාලයේදී ඉඳි කෙරුණු රාමාගේ පාලම මඟින් ඉන්දියානු භූමිය සමඟ සම්බන්ධ වී තිබුණු බව සඳහන් වන අතර දැන් එය මුහුදු මට්ටමට උඩින් යන්තම් පෙනෙන්නට පවතින හුණුගල් පෙළක් ලෙස ඉතිරිව පවතී. පන්සල්වල වාර්තා අනුව මෙම ස්වභාවික වෙරළ තීරය කලින් සම්පූර්ණව පැවතුණු අතර දරුණු කුණාටුවකින් (සුළි සුළඟක් වැනි) 1480 දී විනාශයට පත් විය.
Line 14 ⟶ 18:
== ශ්‍රී ලංකාවේ භූගෝලය පරිණාමය ==
 
ශ්‍රී ලංකාවේ සමස්ත භූ තලයෙන් 85% ටත් වඩා අයත්ව ඇත්තේ ප්‍රාග් කේම්බ්‍රියානු ස්ථරයටයි. එයින් සමහරක් අවුරුදු බිලියන ගණනක් අතීතයට අයත් වේ. මෙම විපරිත ගල් පෘෂ්ඨ තලය සාදන ලද්දේ කඳු නිර්මාණය වන ක්‍රියාවලි පවතින අතරතුර දැඩි රශ්මියට සහ පීඩනයකට විකාශනය වූ පැරණි රොන්මඩ ලක් වීමෙනි. භූ තැටි චලන පිළිබඳව වූ න්‍යායෙන් පැහැදිළි කරනුයේ මෙම ගල් සහ මෙයට සම්බන්ධිත ගල් බොහෝමයක් සෑදී ඇත්තේ දකුණු ඉන්දියාවේ ඇති භූ ස්කන්ධයක් වන ගොඩ්වානාලන්තයේ ආරම්භය අවුරුදු මිලියන් 200 කට පෙර සිදුවිය. පෘථිවි ප්‍රවාරණයේ දකුණු අර්ධ ගෝලයේ භූමි බෙදී වෙන්වී යාමට පටන් ගත් අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව භූ තැටියක ආධාරයෙන් ඊසාන දිගට ඇඳී යන ලදී. අවුරුදු මිලියන 45 කට පමණ පෙර ඉන්දියානු ඵූ තැටිය ආසියානු භූ ස්කන්ධය සමඟ ඝට්ටණය වීමේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පවතින හිමාලයානු කඳු වැටිය දිසු වීමට පටන් ගත් අතර එහි වැඩීම වර්තමානයේදීද සෙ‍ෙමන් සිදුවේ. ශ්‍රී ලංකාව භූමිකම්පා කිහිපයකට හෝ ප්‍රධාන ගිණි කඳු අවස්ථා කිහිපයකට ලක්විය හැක්කේ ශ්‍රී ලංකාව මෙම භූ තැටියේ මැදට ගමන් කරන නිසාය.
 
Line 28 ⟶ 31:
 
දිවයිනේ පෘෂ්ඨය වැඩි වශයෙන් තැනී ඇත්තේ මුහුදු මට්ටමේ සිට 30 m ත් 200 m ත් අතර උසින් පිහිටි තැනිතලා වලිනි. නිරිත දිග කඳු වැටි හා නිම්න ක්‍රමයෙන් උසින් වැඩි වී මධ්‍යම කඳුකරය හා සම්බන්ධ වීම නිසා තැනිතලාව කැඩුණු ස්වභාවයක් ගනී. මෙම ප්‍රදේශයේ සිදුවන පාංශු ඛාදනය නිසා කඳු වැටි ක්ෂය වන අතර එම සාරවත් පස කෘෂිකාර්මික ප්‍රයෝජනය සඳහා පහත් බිමවල තැන්පත් වේ. ගිනිකොණ දිග සමතලා ප්‍රදේශයේ බිම රතු ලැටරික් පස් වලින් සමන්විත වේ.එමෙන්ම ශේෂ කඳු තැනිත් තැන දක්නට ලැබේ. ගිනිකොණ දිග ප්‍රදේශයේ තැනිතලාවේ සිට මධ්‍යම කඳුකර දක්වා වු භූමියේ ස්වභාවය ක්ෂණිකව සංක්‍රණය වීම නිසා මෙම ප්‍රදේශයේදි කඳු වැටි තාප්පයක් මෙන් විහිදි තිබේ. නැගෙනහිර හා උතුරේදී තැනිතලාව සමතලාව වන අතර මධ්‍යම කඳුකරයේ සිට දිවෙන පටු දිග කලු ගලින් සැදි කඳු වලින් යුක්තය.මුහුදු මට්ටමේ සිට මී. 30 දක්වා උසට විහිදෙන වෙරළ බඩ තැනිතලාව වටා වෙරළ තීරයක් පවතියි. එම ප්‍රදේශයේ වැඩි කොටසක් දර්ශනීය වෙරළ තීරයන්ගෙන් යුක්තයි.
 
 
[[Image:Adams_bridge_map.png|thumb|රාමාගේ පාලම - වයඹ ශ්‍රී ලංකා (මන්නාරම් දුපතේ තලෙයිමන්නාරම) හා ඉන්දියාව (දනුෂ්කොඩි රාම්ස්වරම් රාමානධපුරම් දිස්ත්‍රික්කය) මන්නාරම් බොක්ක හරහා පල්ක්ස්ටේට සම්බන්ධ කරන වැලි කණ්ඩිය
]]
 
== ශ්‍රී ලංකාවේ විවිධ පාරිසරික කලාප ==
"https://si.wikipedia.org/wiki/ලංකා_දිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි