"පුරාවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
==හැඳින්වීම==
{{portal}}
 
රෝමානු[[Image:GD-EG-Alex-Théatre031.JPG|thumb|ඉරෝමානු රංග ශාලාව ඇලෙක්සැන්ඩ්රිපයා, ඊජිප්තුව ]]
පුරාවිද්‍යාව යනු මානව සංස්කෘතියන් නොයෙකුත් ශිල්ප ක්‍රමයන් උපයෝගී කරගෙන අධ්‍යයනය කරනු ලබන විෂයකි. මෙම විෂයෙහි අන්තර්ගත අරමුණු විවිධාකාරය. ඒවා අතර මානව වර්ගයාගේ ආරම්භය හා විකාශනය ලේඛනගත කිරීම, විවිධ සංස්කෘතියන් හදුනාගැනීම, පරිණාමනය අධ්‍යයනය කිරීම මුල් තැනක් ගනී.
 
මේ සඳහා පුරාවිද්‍යාඥයින් තොරතුරු එක්රැස්කරගන්නා ක්‍රම කීපයකි. පුරාවිද්‍යාත්මක කැණීම්, වර්ගීකරණයන්, විශ්ලේෂණය කිරීම් හා සංරක්ෂණය කිරීම් ඒ අතරින් සමහරක් වේ. පොදුවේ මෙම විෂය මානව විද්‍යාව, ඉතිහාසය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව වැනි විෂයන් ගණනාවක සංකලනයක් ලෙස ගෙනහැර දැක්විය හැකහැකිය.
 
 
== පුරා විද්‍යාවේ ඉතිහාසය ==
[[ගොනුව: Archaeology.rome.arp.jpg|thumb|]]
ඉතාලියේ පිහිටි වසර 2000 පැරණි ඉපැරණි රෝමයේ අවශේෂ මෙම පුරා විද්යා.ඥයන් විසින් කැනීම් සිදු කර සිතියම්ගත කරනු ලැබේ.
පුරා විද්‍යාවේ අරමුණු විවිධ වන අතර එහි අරමුණු හා වගකීම් මොනවාද යන්න පිළිබඳ යම් විවාදයක් ද පවතී. සමහරක් අරමුණුවලට පූර්ව ඓතිහාසික හා ඓතිහාසික සමාජ සඳහා, මනුෂ්යක සංස්කෘතීන්වල මූලාරම්භය හා දියුණු වීම ලේඛණගත කිරීම හා විස්තර කිරීම, සංස්කෘතික ඉතිහාසය තේරුම් ගැනීම, සංස්කෘතික පරිණාමනය වාර්තා කිරීම හා මනුෂ්යක හැසිරීම හා පරිසර විද්යා්ව අධ්ය,යනය කිරීම ඇතුළත් වේ. පුරා විද්යාරඥයින්, අදාල අංශය තුළදී යොදා ගන්නා ඉගෙනුම් ක්රාම සමඟ හා පුරා විද්යාකඥ‍යින් අතීතයේ අසනු ලබන ප්රයශ්නවල සැඟවී ඇති සෛද්ධාන්තික හා දාර්ශනික දත්ත මත සලකා බලනු ලැබේ. නව වැඩ බිම් සෙවීම සඳහා ප්ර දේශ සමීක්ෂණය කිරීම, සංස්කෘතික අවශේ‍ෂ සොයා ගැනීම සඳහා වැඩ බිම් කැනීම, වර්ගීකරණය , විශ්ලේෂණය හා සංරක්ෂණය පුරා විද්යාේත්මක ක්රිගයාවලියේ සියළු වැදගත් කොටස් වේ. මේ සියල්ල වැදගත් තොරතුරු ප්රරබව වේ. අදාල විෂය පථයේ අතිශයින් පුළුල් පරාසය පෙන්වා දෙන පුරා විද්යාලවේ හරස් විෂය පථ පරීක්ෂණ බොහෝමයක් පවතී. එය මානව විද්යාාව, ඉතිහාසය, කලා ඉතිහාසය, සම්භාව්යඑ, මානව විද්යාගව, භූගෝල විද්යාගව, භූ විද්යාිව, [[භෞතික විද්‍යාව]], තොරතුරු විද්යාාව, [[රසායන විද්‍යාව]], සංඛ්යාගනය, පුරා පරිසර විද්යාදව, පුරා සත්ව විද්යායව, පුරා මානව උද්භිද විද්යාදව හා පුරා උද්භිද විද්යාිව සමඟ සම්බන්ධ වේ.
 
රෝමානු රංග ශාලාව ඇලෙක්සැන්ඩ්රිපයා, ඊජිප්තුව
 
'''පුරා විද්‍යාව''' යනු වාස්තු විද්‍යාව, මානව කෘති, අංග, ජෛව දත්ත හා භූ දර්ශන ඇතුළත් පාරිසරික දත්ත හා ද්රුව්යවමය අවශේෂ සොයා ගැනීම, ලේඛණගත කිරීම, විශ්ලේෂණය හා වටහා ගැනීම හරහා මනුෂ්යු සංස්කෘතිය අධ්යසයනය කරන විද්‍යාවයි. පුරා විද්‍යාවේ අරමුණ වන්නේ මනුෂ්යක වර්ගයා වටහා ගැනීම නිසා එය මානුෂවාදී උත්සාහයකි.
 
පුරා විද්‍යාවේ අරමුණු විවිධ වන අතර එහි අරමුණු හා වගකීම් මොනවාද යන්න පිළිබඳ යම් විවාදයක් ද පවතී. සමහරක් අරමුණුවලට පූර්ව ඓතිහාසික හා ඓතිහාසික සමාජ සඳහා, මනුෂ්යක සංස්කෘතීන්වල මූලාරම්භය හා දියුණු වීම ලේඛණගත කිරීම හා විස්තර කිරීම, සංස්කෘතික ඉතිහාසය තේරුම් ගැනීම, සංස්කෘතික පරිණාමනය වාර්තා කිරීම හා මනුෂ්යක හැසිරීම හා පරිසර විද්යා්ව අධ්ය,යනය කිරීම ඇතුළත් වේ. පුරා විද්යාරඥයින්, අදාල අංශය තුළදී යොදා ගන්නා ඉගෙනුම් ක්රාම සමඟ හා පුරා විද්යාකඥ‍යින් අතීතයේ අසනු ලබන ප්රයශ්නවල සැඟවී ඇති සෛද්ධාන්තික හා දාර්ශනික දත්ත මත සලකා බලනු ලැබේ. නව වැඩ බිම් සෙවීම සඳහා ප්ර දේශ සමීක්ෂණය කිරීම, සංස්කෘතික අවශේ‍ෂ සොයා ගැනීම සඳහා වැඩ බිම් කැනීම, වර්ගීකරණය , විශ්ලේෂණය හා සංරක්ෂණය පුරා විද්යාේත්මක ක්රිගයාවලියේ සියළු වැදගත් කොටස් වේ. මේ සියල්ල වැදගත් තොරතුරු ප්රරබව වේ. අදාල විෂය පථයේ අතිශයින් පුළුල් පරාසය පෙන්වා දෙන පුරා විද්යාලවේ හරස් විෂය පථ පරීක්ෂණ බොහෝමයක් පවතී. එය මානව විද්යාාව, ඉතිහාසය, කලා ඉතිහාසය, සම්භාව්යඑ, මානව විද්යාගව, භූගෝල විද්යාගව, භූ විද්යාිව, [[භෞතික විද්‍යාව]], තොරතුරු විද්යාාව, [[රසායන විද්‍යාව]], සංඛ්යාගනය, පුරා පරිසර විද්යාදව, පුරා සත්ව විද්යායව, පුරා මානව උද්භිද විද්යාදව හා පුරා උද්භිද විද්යාිව සමඟ සම්බන්ධ වේ.
 
 
==භාවිතය==
 
"https://si.wikipedia.org/wiki/පුරාවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි