"රසායනික බන්ධන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
[[Image:electron dot.svg|300px|thumb|right|උදා: [[කාබන්]] ''C'', [[හයිඩ්‍රජන්]] ''H'', හා [[ඔක්සිජන්]] ''O'' මූලද්‍රව්‍ය අතර බන්ධන [[ලුවිස් ව්‍යුහ]] මගින්. Lewis dot depictures represent an early attempt to describe chemical bonding and are still widely used today.]]
'''රසායනික බන්ධන''' යනු පරමාණු හා අණු අතර ඇති වන ආකර්ෂණීය අන්තර් ක්‍රියාවන් ඇති කරන්නා වූත්, ද්වී පරමාණුක හා බහුපරමාණුක සංයෝගවල ඵලදායීතාවයට හේතු වන්නාවූත් භෞතික ක්‍රියාවලියයි. මෙම ආකර්ශන බල පැහැදිලි කිරීම ඉතා සංකිර්ණ ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා ක්වන්ටම් විද්‍යුත් ගති විද්‍යාව යොදා ගත යුතු වේ. නමුත් ප්‍ර‍ායෝගික තත්ව යටතේ රසායනඥයින් බොහෝ විට රසායනික බන්ධන විස්තර කිරීම සඳහා පහසුවෙන් පැහැදිලි කළ හැකි යොක් සරල ප්‍රමාණාත්මක ආකාර පැහැදිලි කිරීම් හෝ ඔවුන් ක්වන්ටම් භෞතිකව යොදා ගනී. සාමාන්‍යයෙන් ශක්තිමත් රසායනික බන්ධනයන්හිදී බන්ධනයට සහභාගි වන පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම හෝ ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමක් සිදු වේ. රසායනික බන්ධන පදාර්ථයේ සැලසුම තීරණය කරන සාධකය වන අතර විවිධ අණු ද්වීපරමාණුක වායූන් ආදිය ඇතුළු අප අවට ඇති මුළු භෞතික පරිසරයම පාහේ එකිනෙකට බැඳ තබාගන්නේ ද මෙමගිනි.
 
[[Image:electron dot.svg|300px|thumb|right|උදා: [[කාබන්]] ''C'', [[හයිඩ්‍රජන්]] ''H'', හා [[ඔක්සිජන්]] ''O'' මූලද්‍රව්‍ය අතර බන්ධන [[ලුවිස් ව්‍යුහ]] මගින්. Lewis dot depictures represent an early attempt to describe chemical bonding and are still widely used today.]]
 
රසායනික බන්ධනවල ශක්තිය එකිනෙකට වෙනස් වේ. සාමාන්‍යයෙන් අයනික හා සහසංයුජ බන්ධන “ශක්තිමත් බන්ධන” සේ සැලකෙන අතර, හයිඩ්‍රජන් බන්ධන හා වැන්ඩර්වාල් බන්ධන “දුර්වල බන්ධන” සේ සැලකේ. නමුත් මෙහිදී අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ දුර්වලම “ශක්‍තිමත් බන්ධනයට” වඩා ශක්තිමත් දුර්වල බන්ධනය ශක්තිමත් විය හැකි බැවිණි.
"https://si.wikipedia.org/wiki/රසායනික_බන්ධන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි