"ඩොමිනිකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
120 පේළිය:
|}
]]
ඩොමිනිකා පොදු රාජ්‍ය කැරිබියානු මුහුදේ පිහිටි දුපත් රාජ්‍යයකි. උතුරට හා වයඹට ගොඩබිම හා ගිනිකොණට‍මාටිනික් අයත් වේ. එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මි. 754 (වර්ග සැතපුම් 291) සහ උසම ස්ථානය වන්නේ මොර්න් ඩයබ්ලොටිස් වන අතර, එහි උස මිටර් 1447 (අඩි 4747) කි. ඩොමිනිකා පොදු රාජ්‍යයේ ජනගහනය 72,000 වන අතර අගනුවර වනනේ රොසෙයියු ය. ඩොමිනිකාව 'කැරබියන් සොබාදහමේ දුපත' යනුවෙන් හැඳින්වීමට හේතුවී ඇත්තේ එහි ඇති විනාශ නොවූ ස්වභාව සම්පත නිසාය. ලෙසර් ඇන්ටිල්ස් වල පවතින ලාබාලම දුපත වන මෙය වර්තමනයේ භූමිය තුළ පවතින ගිනිකඳු හේතුවෙන් විකාශනය වෙමින් පවතී. මෙහි ලෝකයේ පවතින දෙවන විශාලතම උණුවතුර (උතුරන) විල ඇත. මෙම දුපතෙහි සාරවත්ම වැඩුණු වැසිවනාන්තර, කඳු හා දුර්ලභ ශාක, සතුන්, හා පක්ෂින් වර්ග රාශියක් ජිවත් වෙති. සමහර බටහිර ප්‍රදේශ වර්ෂාව අඩු අතර රට අභ්‍යන්තරයට තද වර්ෂාපතනයන් බලාපොරොත්තු විය හැකහැකිය. දුපතෙහි රාජ්‍ය පක්ෂියා වන 'සිසෙරොව්' ගිරවා ජාතික ධජයේ පිළිබිඹු වේ. ඩොමිනකාස් හි ආර්ථිකය බොහෝ නිදහස් වන අතර එය සංචාරක හා කෘෂිකර්මය මත පදනම් වේ.
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ඩොමිනිකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි