"වියළි ඍතුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{කාලගුණය}}
 
වියළි කලාපවල දේශගුණය විස්තර කිරීමේ දී යොදාගන්නා පොදු වචනය වන්නේ වියළි කාලයයි. වියළි කලාපවල දේශගුණය වියළි කලාපීය වැසි තීරය මඟින් බලපත්වනු ලැබේ. එය අවුරුද්ද පුරාම උතුරේ සිට දකුණට බලපායි. වියළි කලාපීය දක්ෂිණ වැසි තීරය වැටී ඇත්තේ දල වශයෙන් ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලය තුළය. මේ කාලය තුළ උතුරු වියළි කලාප වියළි කාලයක් අත්දකී. එහි ජලය උරා ගැනීම ඉතා විරලය. නියම වශයෙන් දවස පුරා අධික රස්නයෙන් හා හිරු එලියෙන් යුක්ත වේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වැසි තීරුව බලපවත්වන්නේඋතුරු අර්‍ධගෝලයේ ය. එම කාලය තුළ දකුණු අර්‍ධගෝලය ඔවුන්ගේ වියළි කලාපය අත්දකී.
 
"https://si.wikipedia.org/wiki/වියළි_ඍතුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි