"උපත් අනුපාතිකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: gl:Taxa de natalidade
No edit summary
45 පේළිය:
==උපත් සීඝ්‍රතාවයට බලපාන කරුණු==
 
 
රජයේ පූර්ව උත්පත්ති ප්‍රතිපත්ති සහ ප්‍රතිඋත්පත්ති ප්‍රතිපත්තීන් මෙන්ම ගබ්සා වීමේ සීඝ්‍රතාවයයි.සීඝ්‍රතාවය, පවතින වයස් ලිංග ව්‍යුහයයි.ව්‍යුහය, සාමාජීය හා ආගමික විශ්වාසයයි. විශේෂයෙන්මවිශ්වාස, ගැබ් ගැනීම සම්බන්ධයෙනිසම්බන්ධය වැදගත්වේ . කාන්තා සාක්ෂරතා මට්ටම.ආර්ථික සෞභාග්‍යතා (න්‍යායිකව ආර්ථිකය හොඳින් පවතින විට පවුලක් වැඩි ළමයින් සංඛ්‍යාවක් දැරිය හැකි වුවද ප්‍රායෝගිකව ඉහළ ආර්ථික සෞභාග්‍යක් ඇති විට උපත් සීඝ්‍රතාව අඩුවේ). දරිද්‍රතා මට්ටම් අනුව සංවර්ධනය වන රටවල්වල ළමුන් ආර්ථික සම්පතක් වශයෙන් යොදා ගනු දැකිය හැකි වන්නේ ඔවුන්ට මුදල් උපයා ගත හැකි නිසාය. ළදරු මරණ අනුපාතිකය රටක ළදරු මරණ අනුපාතිකය ඉහළ නම් පවුලක සිටින ළමයින් සංඛ්‍යාව ඉහළ වන්නේ ඔවුන් අතරින් කිසියම් පිරිසක් මියයන බැවිනි. නාගරීකරණය, විවාහය සඳහා යෝජිත වයස, විශ්‍රාම වැටුප් පැවතීම, අර්බුදකාරී තත්ත්වයන් ඊට බලපායි.
 
 
"https://si.wikipedia.org/wiki/උපත්_අනුපාතිකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි