"ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Lighthouse_-_Thiersch.png|thumb|250px|ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය]]
ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේඇලෙක්සැන්ඩ්‍රියාහි ෆාරොස් දූපතේ පිහිටා ඇති මෙම ප්‍රදීපාගාරය ඉදි කරන ලද්දේ වරාය හදුනා ගැනීමේ මංසලකුණක්මං සලකුණක් ලෙසිනි.
 
විවිධාකාරයෙන් මනිනු ලැබූ මෙහි උස මීටර් 115-150 අතර වේ. එය සියවස් ගණනාවක්ගණනාවකට පෙර මිනිසා විසින් මිහිපිට තැනූ උසම ගොඩනැගිලි අතරින් එකක් ලෙස පැවතුනිපැවතුණි. සයිඩනයේ ඇන්ටිපේටර් විසින් මෙය පුදුම හතෙන් එකක් ලෙසද නම් කරන ලදී.
ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆාරොස් දූපතේ පිහිටා ඇති මෙම ප්‍රදීපාගාරය ඉදි කරන ලද්දේ වරාය හදුනා ගැනීමේ මංසලකුණක් ලෙසිනි.
 
එහි ජීවිත කාලය පුරාවටඑකල එය උසින් දෙවෙනි වූයේ කුෆු හා කෆ්‍රා හි පිහිටි පිරීමඩ දෙකට පමණි. සමහර උගතුන්ට අනුව මෙය මීටර් 180 ක් උස වන අතර එය 14 වනවැනි සියවස දක්වා ලොව උසම ගොඩනැගිල්ල වේලෙස පැවතුණි.
විවිධාකාරයෙන් මනිනු ලැබූ මෙහි උස මීටර් 115-150 අතර වේ. එය සියවස් ගණනාවක් මිනිසා විසින් මිහිපිට තැනූ උසම ගොඩනැගිලි අතරින් එකක් ලෙස පැවතුනි. සයිඩනයේ ඇන්ටිපේටර් විසින් මෙය පුදුම හතෙන් එකක් ලෙසද නම් කරන ලදී.
 
එහි ජීවිත කාලය පුරාවට එය උසින් දෙවෙනි වූයේ කුෆු හා කෆ්‍රා හි පිහිටි පිරීමඩ දෙකට පමණි. සමහර උගතුන්ට අනුව මෙය මීටර් 180 ක් උස වන අතර එය 14 වන සියවස දක්වා ලොව උසම ගොඩනැගිල්ල වේ.
 
'''ගොඩනැගීම හා පරිහානියට පත්වීම.'''
 
මෙම ප්‍රදීපාගාරය ඉදිකරන ලද්දේ ක්‍රි. පූ තුන්වන සියවසේදීය. මෙහි ආරම්භක කටයුතු සිදු වූයේ සැට්‍රැප් ආණ්ඩුකාරයා ටොලමි 1 සොටර් හා ඊජිප්තුවේ පලමු හෙලනිස්තික පාලකයා හා ඇලෙක්සැන්ඩ්‍රියාවේ අධිරාජ්‍යාගේ ජෙනරාල්වරයෙකු විසිනි. වයස අවුරුදු 33දී ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යාගේ අනපේක්ෂිත මරණයෙන් පසු ටොලමි සොටර් (රොඩියස් හි වැසියන් විසින් ගැලවුම් කාරය ලෙස හදුන්වනු ලැබු ) ක්‍රි.පු.305 පත්විය.ඉන්පසු කෙටි කාලයක් තුල ඔහු විසින් ෆෙරොස් හි ප්‍රදීපාගාරය ගොඩ නැංවීමට අණ කරන ලදී. ඔහුගේ පුත් ටොලමි ෆිඩෙලිෆෙරොස්ගේ රජ්‍ය කාලය තුලදි එහි ඉදිකිරීම් කටයුතු නිම කරන ලදී.
 
[[Image:Mosaic_Ancient_Lighthouse_of_Alexandria.jpg|thumb|250px|4 වැනි ශතවර්ෂයේදි විචිත්‍ර පෞරාණික ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය,ඔල්බියා, ලිබියාව]]
මිත්‍යා ප්‍රවාදයන්ට ටොලමි විසින් ඔහුගෙ ඉදි කිරීමට සොස්ට්‍රටස්ගේ නම යෙදීම වලක්වන ලදි. නමුත් එහි නිර්මාණ ශිල්පියා පහත ශිලා ලිපිය එහි බිත්තියේ කොට තබන ලදී.*ඩෙක්සිෆෙන්ස්ගේ පුත්‍රයා වු සොස්ට්‍රැටස්, ගලවුම් කාර දෙවියා සඳහා මෙය ඉදි කරන ලදී.. (මුහුදෙ යාත්‍ර කරන්නවුන් වෙනුවෙන් )මෙම සෙල්ලිපිය සඟවා තිබුනෙ ප්ලාස්ටර් තට්ටුවකට යටින්ය.එහි මතුපිට මෙම ප්‍රදීපගාරයේ නිර්මාතෘ ටොලමි රජු බව සදහන් වන රජුට ගෞරවයෙන් ලියු සෙල්ලිපියත් කොට තිබුනි සියවස් ගනනාවකට පසු ප්ලාස්ටර් මැටි තට්ටුව ගැලවී සොස්ට්‍රස්ගේ නාමය ලොවට ප්‍රදර්ශනය විය.
මෙම ප්‍රදීපාගාරය ඉදිකරන ලද්දේ ක්‍රි. පූ තුන්වනතුන්වැනි සියවසේදීය. මෙහි ආරම්භක කටයුතු සිදු වූයේ සැට්‍රැප් ආණ්ඩුකාරයා අතින් සහ ටොලමි, 1 වැනි සොටර් හා ඊජිප්තුවේ පලමුපළමු හෙලනිස්තික පාලකයා හා ඇලෙක්සැන්ඩ්‍රියාවේ අධිරාජ්‍යාගේ ජෙනරාල්වරයෙකු විසිනි. වයස අවුරුදු 33දී33 දී ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යාගේ අනපේක්ෂිත මරණයෙන් පසු ක්‍රි.පු.305 ටොලමි සොටර් (රොඩියස් හි වැසියන් විසින් ගැලවුම් කාරය ලෙස හදුන්වනුහඳුන්වනු ලැබු ) ක්‍රි.පු.305 පත්විය.ඉන්පසු කෙටි කාලයක් තුලතුළ ඔහු විසින් ෆෙරොස් හි ප්‍රදීපාගාරය ගොඩ නැංවීමට අණ කරන ලදී. ඔහුගේ පුත් ටොලමි ෆිඩෙලිෆෙරොස්ගේ රජ්‍යරාජ්‍ය කාලය තුලදිතුළදි එහි ඉදිකිරීම් කටයුතු නිම කරන ලදී.
 
මිත්‍යා ප්‍රවාදයන්ටප්‍රවාදයන් නිසා ටොලමි විසින් ඔහුගෙඔහුගේ ඉදි කිරීමට සොස්ට්‍රටස්ගේ නම යෙදීම වලක්වනවළක්වන ලදි. නමුත් එහි නිර්මාණ ශිල්පියා පහත ශිලා ලිපිය එහි බිත්තියේ කොටකොටා තබන ලදී.*ඩෙක්සිෆෙන්ස්ගේ පුත්‍රයා වු සොස්ට්‍රැටස්, ගලවුම් කාරගැලවුම්කාර දෙවියා සඳහා මෙය ඉදි කරන ලදී.. (මුහුදෙ යාත්‍ර කරන්නවුන්යාත්‍රාකරන්නවුන් වෙනුවෙන් )මෙම සෙල්ලිපිය සඟවා තිබුනෙතිබුණේ ප්ලාස්ටර් තට්ටුවකට යටින්ය.එහි මතුපිට මෙම ප්‍රදීපගාරයේප්‍රදීපාගාරයේ නිර්මාතෘ ටොලමි රජු බව සදහන් වන රජුට ගෞරවයෙන් ලියු සෙල්ලිපියත් කොට තිබුනිතිබුණි. සියවස් ගනනාවකටගණනාවකට පසු ප්ලාස්ටර් මැටි තට්ටුව ගැලවී සොස්ට්‍රස්ගේ නාමය ලොවට ප්‍රදර්ශනය විය.
 
== සටහන් ==
 
 
{|
 
 
 
| [http://en.wikipedia.org/wiki/Lighthouse_of_Alexandria Lighthouse_of_Alexandria]
|}
{|