"පීනිෂියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:PhoenicianTrade.png|right|325px|thumb|Map ofසිතියම පීනිෂියාව සහ සේද මාවත]]
පීනිෂියාව පුරාණ කැතෑන්හි උතුරු කොටසේ වු පුරාණ ශිෂ්ටාචාරයක් විය. එහි අගනගරය තිබුණේ මුහුදු බඩ ප්‍රාන්ත දිගේය. (වර්තමානයේ ලෙබනනය, සිරියාව සහ ඊශ්‍රයලය) පීනිෂියානු ශිෂ්ටාචාරය වෙරළ බඩ වෙළෙඳ සංස්කෘතියකින් යුක්ත වු අතර එහි වෙළෙඳාම ක්‍රි.පු. 1200 – 900 දී මධ්‍යධරණි මුහුද අවට පැතිර තිබුණි. එවන් නගර කේන්ද්‍රකර ගත් සංස්කෘතින්හි මායිම්වල උච්ඡාවචනය වීම් දක්නට තිබුණ ද ටයර් නගරයේ දකුණු දිගට වන්නට ස්ථාවරව තිබු බව දක්නට ලැබේ. සයිඩන් හා ටයර් අතර පිහිටි සරෙප්ටා (දැනට සරා ෆන්ඩ්) නගරය පීනිෂියා නිජබිමේ වැඩියෙන්ම කැණීම්වලට ලක්වු නගරයයි. පීනිෂීයානු වරුන් වැඩියෙන්ම වෙළෙඳාම් කටයුතු කළේ ශ්‍රම බලය යෙදවු ඔරු වර්ගයක් වු හම්බානාවලිනි. බයරිම නිර්මාණය කළ ප්‍රථම ශිෂ්ටාචාරය වන්නේ මෙයයි.
"https://si.wikipedia.org/wiki/පීනිෂියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි