"පීනිෂියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.5.1) (රොබෝ එකතු කරමින්: kk:Финикия
No edit summary
1 පේළිය:
[[Image:A naval action during the siege of Tyre by Andre Castaigne (1898-1899).jpg|right|thumb|A naval action during the siege. Drawing by [[André Castaigne]], 1888–1889.]]
{{සැකිල්ල:වැඩිදියුණු කළයුතු}}
පීනිෂියාව පුරාණ කැතෑන්හි උතුරු කොටසේ වු පුරාණ ශිෂ්ටාචාරයක් විය. එහි අගනගරය තිබුණේ මුහුදු බඩ ප්‍රාන්ත දිගේය. (වර්තමානයේ ලෙබනනය, සිරියාව සහ ඊශ්‍රයලය) ෂීනිෂියානුපීනිෂියානු ශිස්ඨාචාරය ධෛර්යමත්ශිෂ්ටාචාරය වෙරළ බඩ වෙළදවෙළෙඳ සංස්කාතියකින්සංස්කෘතියකින් යුක්ත වු අතර එහි වෙළදාමවෙළෙඳාම ක්‍රි.පු. 1200 – 900 දී මධ්‍යධරණි මුහුද අවට පැතිර තිබුණි. එවන් නගර කේන්ද්‍රකර ගත් සංස්කෘතින්හි මායිම්මායිම්වල උච්චාවචනයඋච්ඡාවචනය වීම් දක්නට තිබුණ ද ටයර් නගරයේ දකුණු දිගට වන්නට ස්ථාරවස්ථාවරව තිබු බව දක්නට ලැබේ. සයිඩන් හා ටයර් අතර පිහිටි සරෙප්ටා (දැනට සරා ෆන්ඩ්) නගරය ෂීනිෂියාපීනිෂියා නිජ බිමේනිජබිමේ වැඩියෙන්ම කැණීම් වලටකැණීම්වලට ලක්වු නගරයයි. ෂීනිෂීයානුපීනිෂීයානු වරුන් වැඩියෙන්ම වෙළදාම්වෙළෙඳාම් කටයුතු කලේකළේ ශ්‍රම බලය යෙදවු ඔරු වර්ගයක් වු හම්බානා වලිනිහම්බානාවලිනි. බයරිම නිර්මාණය කළ ප්‍රථම ශිෂ්ටාචාරය වන්නේ මෙයයමෙයයි.
ෂිනිෂීයන්වරුපීනිෂීයන්වරු තමුන් තනි ජන වර්ගයක් ලෙස කොතරම් දුරට සිතුවේද යන්න අවිනිශ්චිතයඅවිනිෂ්චිතය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය පාලනය කළේ ග්‍රීසියේමෙන්ග්‍රීසියේ මෙන් නගරාණ්ඩුය. සෑම නගරාණ්ඩුවක්ම දේශපාලනික වහයෙන්වශයෙන් නිදහස් ඒකකයක් වනුයේයවූයේය. එසේ වුවත් ඔවුන්ට ගැටුම් ඇති කර ගැනීමට නිදහස තිබුණි. වෙනත් නගරාන්ඩුවකටනගරාණ්ඩුවකට ප්‍රධානත්වය ගත හැකිව තිබුණි. ගිවිසුම් ඇති කර ගිනිමින්ගනිමින් සහයෝගයෙන් ක්‍රියාකිරීමේ නිදහස තිබුණි. ලෙවන්ට් හිලෙවන්ට්හි වු ෂිනිසීයානුපීනිසීයානු ප්‍රාන්ත අතරින් වඩාත්ම බලවත් වුයේ ටයර් සහ සයිඩන්ය.පීනිෂීයන්වරු නමුත් ඒවා උතුරු අප්‍රිකානු හෝඩියයි. ෂීනිෂීයන් වරු හීබ්‍රෑවරුන්හීබෲවරුන් සමග කුළු පගවකුළුපගව සිටිය අතර සොලමන්ගේ එක්සත් රාජාණ්ඩුවේ ආරම්භය වන විට ද සීනිෂියන්පීනිෂියන්වරු වරුහාහා හීබ්‍රෑවරුන්හීබෲවරුන් අන්තර්අතර විවාහ සිදුවී තිබුණි. පුරාණ ඊශ්‍රයලයේඊශ්‍රායලයේ ගෘහ නිර්මාණ ශිල්පයට ප්‍රධාන වශයෙන් ඔවුන් බලපෑ බව සැලකේ. හෝඩියේ පුළුල් භාවිතයක් සිදුකළ මුල්ම ජන කොට්ඨාශය වන්නේ ද සීනිෂීන්වරුයපීනිෂීන්වරුය. සියළුමසියලුම නවීන හෝඩි වල පුරෝගාමියා ලෙස සැලකෙන්නෙ‍්දසැලකෙන්නේද කැනනයිට් - ෂීනිෂියානු හෝඩියයි. ෂිනිෂියන්වරුපීනිෂියන්වරු සීනිෂියානුපීනිෂියානු භාෂාව කතා කළහ. කැනැනයිට් භාෂාව හීබ්‍රෑ සමග පරස්පර ලෙස තේරුම් ගත හැකිය. ෆිනීෂියන්වරුපීනීෂියන්වරු වෙරළ බඩ වෙළදාම හරහා තම භාෂා භාවිතය උතුරු අප්‍රිකාවේ හා යුරෝපයේ පැතිරවූහ. ශිලා ලේඛන වලටලේඛනවලට අමතරව ඔවුන් බොහෝ පොත් ලියුහ. (දැනට ඒවා විනාශ වී ගොස්ය) සිසේරියා බයුස්බියස් ලියු ‘ක්‍රිස්තු ධර්මය සම්මිශ්‍රණය’ නම් ග්‍රන්ථයේ පිලෝ ඔප් බයිබ්ලොස් සහ ‘සැන්චුනිඒතන්’ ග්‍රන්ථ වලින්ග්‍රන්ථවලින් උපුටා ගත් කොටස් විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු ෂීනිෂියානුපීනිෂියානු කුඩා ජනපද ෂීනිෂියන් වරුපීනිෂියන්වරු විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු ෂීනිෂියානුපීනිෂියානු කුඩා ජනපද සීනිෂියන් වරු ගැන වඩ වඩාත් දැන ගැනීමට උත්සුක වූහ. ශාන්ත ඕගස්ටීන් හීබ්‍රෑහීබෲ භාෂාවේද ෂීනිෂියානු භාෂාවේද යෙදෙන සමජාතීය වචන විස්තර කිරීමට හැකි අයෙක් විය. ඔහුගේ මව ශාන්ත මොනිකා‍දමොනිකාද මෙම කුඩා ජනපද වලජනපදවල සම්භවයක් වූ ඇත්තියක් වුවා යැයිබව කියවේ.
 
පීනිෂියාව පුරාණ කැතෑන්හි උතුරු කොටසේ වු පුරාණ ශිෂ්ටාචාරයක් විය. එහි අගනගරය තිබුණේ මුහුදු බඩ ප්‍රාන්ත දිගේය. (වර්තමානයේ ලෙබනනය, සිරියාව සහ ඊශ්‍රයලය) ෂීනිෂියානු ශිස්ඨාචාරය ධෛර්යමත් වෙරළ බඩ වෙළද සංස්කාතියකින් යුක්ත වු අතර එහි වෙළදාම ක්‍රි.පු. 1200 – 900 දී මධ්‍යධරණි අවට පැතිර තිබුණි. එවන් නගර කේන්ද්‍රකර ගත් සංස්කෘතින්හි මායිම් උච්චාවචනය වීම් දක්නට තිබුණ ද ටයර් නගරයේ දකුණු දිගට වන්නට ස්ථාරව තිබු බව දක්නට ලැබේ. සයිඩන් හා ටයර් අතර පිහිටි සරෙප්ටා (දැනට සරා ෆන්ඩ්) නගරය ෂීනිෂියා නිජ බිමේ වැඩියෙන්ම කැණීම් වලට ලක්වු නගරයයි. ෂීනිෂීයානු වරුන් වැඩියෙන්ම වෙළදාම් කටයුතු කලේ ශ්‍රම බලය යෙදවු ඔරු වර්ගයක් වු හම්බානා වලිනි. බයරිම නිර්මාණය කළ ප්‍රථම ශිෂ්ටාචාරය වන්නේ මෙයය.
 
== සටහන් ==
ෂිනිෂීයන්වරු තමුන් තනි ජන වර්ගයක් ලෙස කොතරම් දුරට සිතුවේද යන්න අවිනිශ්චිතය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය පාලනය කළේ ග්‍රීසියේමෙන් නගරාණ්ඩුය. සෑම නගරාණ්ඩුවක්ම දේශපාලනික වහයෙන් නිදහස් ඒකකයක් වනුයේය. එසේ වුවත් ඔවුන්ට ගැටුම් ඇති කර ගැනීමට නිදහස තිබුණි. වෙනත් නගරාන්ඩුවකට ප්‍රධානත්වය ගත හැකිව තිබුණි. ගිවිසුම් ඇති කර ගිනිමින් සහයෝගයෙන් ක්‍රියාකිරීමේ නිදහස තිබුණි. ලෙවන්ට් හි වු ෂිනිසීයානු ප්‍රාන්ත අතරින් වඩාත්ම බලවත් වුයේ ටයර් සහ සයිඩන්ය. නමුත් ඒවා උතුරු අප්‍රිකානු හෝඩියයි. ෂීනිෂීයන් වරු හීබ්‍රෑවරුන් සමග කුළු පගව සිටිය අතර සොලමන්ගේ එක්සත් රාජාණ්ඩුවේ ආරම්භය වන විට ද සීනිෂියන් වරුහා හීබ්‍රෑවරුන් අන්තර් විවාහ සිදුවී තිබුණි. පුරාණ ඊශ්‍රයලයේ ගෘහ නිර්මාණ ශිල්පයට ප්‍රධාන වශයෙන් ඔවුන් බලපෑ බව සැලකේ. හෝඩියේ පුළුල් භාවිතයක් සිදුකළ මුල්ම ජන කොට්ඨාශය වන්නේ ද සීනිෂීන්වරුය. සියළුම නවීන හෝඩි වල පුරෝගාමියා ලෙස සැලකෙන්නෙ‍්ද කැනනයිට් - ෂීනිෂියානු හෝඩියයි. ෂිනිෂියන්වරු සීනිෂියානු භාෂාව කතා කළහ. කැනැනයිට් භාෂාව හීබ්‍රෑ සමග පරස්පර ලෙස තේරුම් ගත හැකිය. ෆිනීෂියන්වරු වෙරළ බඩ වෙළදාම හරහා තම භාෂා භාවිතය උතුරු අප්‍රිකාවේ හා යුරෝපයේ පැතිරවූහ. ශිලා ලේඛන වලට අමතරව ඔවුන් බොහෝ පොත් ලියුහ. (දැනට ඒවා විනාශ වී ගොස්ය) සිසේරියා බයුස්බියස් ලියු ‘ක්‍රිස්තු ධර්මය සම්මිශ්‍රණය’ නම් ග්‍රන්ථයේ පිලෝ ඔප් බයිබ්ලොස් සහ ‘සැන්චුනිඒතන්’ ග්‍රන්ථ වලින් උපුටා ගත් කොටස් විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු ෂීනිෂියානු කුඩා ජනපද ෂීනිෂියන් වරු විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු ෂීනිෂියානු කුඩා ජනපද සීනිෂියන් වරු ගැන වඩ වඩාත් දැන ගැනීමට උත්සුක වූහ. ශාන්ත ඕගස්ටීන් හීබ්‍රෑ භාෂාවේද ෂීනිෂියානු භාෂාවේද යෙදෙන සමජාතීය වචන විස්තර කිරීමට හැකි අයෙක් විය. ඔහුගේ මව ශාන්ත මොනිකා‍ද මෙම කුඩා ජනපද වල සම්භවයක් ඇත්තියක් වුවා යැයි කියවේ.
 
 
{|
 
 
 
| [http://en.wikipedia.org/wiki/Phoenicia Phoenicia]
|}
{|
 
[[ar:فينيقيون]]
"https://si.wikipedia.org/wiki/පීනිෂියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි