"ඉන්කා ශිෂ්ටාචාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
[[ගොනුව:Quipu.png |thumb|ඉන්කන් කුයිපුවක නියෝජනය]]
== ඉන්කා විකාශනය ==
ඉන්කාවරු ක්‍රි.ව. 12 වන සියවසේ දී කස්(z)කො (Cuzco) ප්‍රදේශය පුරා, කිල්කේ( Killke) සංස්කෘතික ගෝත්‍රයක් ලෙස ආරම්භ විණි. මැන්කො කැප්ක්හි නායකයා යටතේ ඔවුන් කස්(z)කෝහි (Quechua Qosqo) කුඩා නගරයක් ආරම්භ කර එය සිතියමේ රතු පැහැයෙන් දක්වන ලදි.
 
 
ක්‍රි.ව. 1438 දී පැචාකුටි (Pachacuti) නමින් හැදින්වූ සපා ඉන්කා (Sapa Inca) නායකයා යටතේ (ඔහුගේ නමේ අර්ථය - භූමි ආරක්ෂකයා), ඔවුන් දකුණු පේරු ප්‍රදේශයට සංක්‍රමණය විය. ඉන්පසු ඔහු විසින් නැවතත් කස්(z)කො ප්‍රධාන නගරයක් සහ අධිරාජ්‍යයේ අගනුවර ලෙසට ගොඩනඟන ලදි.
 
 
Cuzco බල කොටුවේ අධිරාජ්‍යයා ලෙස පැචාකුටි කටයුතු කළබව පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදී. තහුන්ටින්සුයා (Thahuantinsuya) ප්‍රදේශය, ප්‍රාදේශිය නායකයන් හතර දෙනෙකුගේ නායකත්වයෙන් මධ්‍යම රජය යටතේ පාලනය වුණි. ප්‍රාදේශිය නායකයන් හතර දෙනා චින්චාසුයු (Chinchasuyu) (NW), ඇන්ටිසුයු (Antisuyu) (NE), කොන්ටිසුයු (Contisuya) (SW) සහ කොල්ලසුයු
(Collasuyu) (SE) නම් විය.
 
 
පැචාකුටි (Pachacuti) නගර වැසියන් පික්ච් හා කෑම්ප්ඩේවිඩ් නම් ගෘහ නිවාස හා කූඩාරම් ඉදිකළහ
 
 
පැවාකු‍ටි විසින් තම පාලන ප්‍රදේශය හා ඒ අවට භූමි භාගයන්හි දේශපාලන, යුධමය වටිනාකමින් යුතු තොරතුරු දැනගැනීමට, ඔත්තුකරුවන් යොදවනු ලැබීය. තවද ඔහු විසින් අවට රාජධානීන්හි ප්‍රධානීන් වෙත පණිවිඩ යවමින්, නව රාජධානියට සහයෝගය දැක්වීමෙන් ඔවුන්ට පිරිනැමෙන තනතුරු හා වරප්‍රසාද පිළිබදව සැළකර සිටියේය.තවද ඔහු එම රාජධානින් වෙත තම දියණියන් සරණ පාවා දීම වැනි උපක්‍රම මඟින් අන්තර් රාජ්‍යය සම්බන්ධතා වර්ධනය කර ගත්තේය.
 
ඉන් පසු ඉන්කා සම්ප්‍රදායට අනුව ක්‍රි.ව. 1463 දී ඔහුගේ පුතා නායකත්වයට පත් විණි.
 
== සමාජ ව්‍යුහය ==
"https://si.wikipedia.org/wiki/ඉන්කා_ශිෂ්ටාචාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි