"ඉන්කා ශිෂ්ටාචාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
28 පේළිය:
=== ආගම ===
ඉන්කාවරුන්ගේ ඇදහිලි ක්‍රමය බහුදේව වාදික විය. ඉන්ටි හෙවත් හිරු දෙවියා ප්‍රධාන දෙවියා විය. අධිරාජ්‍යයේ ප්‍රවේණි පාලක නාමය වූ සාපා ඉන්කා වලින් ඍජුවම පැවත එන මුතුන් මිත්තා‍ලෙස ඉන්කාවරු සැලකුවේ ඉන්ටිය.
 
==ඉන්කා - සොයාගැනීම ==
 
[[Image:Inka_mauern_cuzco.jpg|thumb|ඉන්කාහල් වැඩ ගැන විස්තර ]]
 
 
== ගණිත ශාස්ත්‍රය ‍හා තාරකා විද්‍යාව ==
 
 
කියුපු යනු වැදගත් ඉන්කා තාක්ෂණයකි. එය ගැට සහිත තන්තුවක් එකලස් කරන්නාක් මෙන් තොරතුරු සටහන් කරගන්නට යොදා ගත්තේය.මේ පිළිබදව පර්යේෂණවල නියැළි පුරාවිද්‍යාඥයින් ගේ අදහස වූයේ ස්මරතා උපකරණ ලෙස හෝ ගණිත දත්ත සටහන් කිරීමට කියුපු භාවිත කරන්නට ඇත කියාය .
ඉන්කා වෛද්‍ය විද්‍යාව ගැන බොහෝ සොයාගැනීම් සිදුකළ ඔවුන්ට සාර්ථකව හිස්කබල් ආශ්‍රිත ශල්‍යකර්මද සිදුකිරීමට හා හිස්කබලේ කුහර කැපීමට, හිස්කබලේ තුවාල වල පීඩනය නිදහස් කිරීමට එම තාක්ෂණය භාවිතකළ හැකිබව පෙනුණි.ඉන්කාවරු කොකා පත්‍ර භාවිතා කර බඩ ගින්න හා වේදනාව තුනී කරගත්තෝය. එම ශාක විශේෂ දැනුත් අන්දීස් පෙදෙස්වල තිබේ.
ඉන්කා පණිවිඩකරුවන් කොකා පත්‍ර විකා රාජධානිය වටා දුවමින් පණිවිඩ බෙදාහරින්නට අමතර ශක්තියක් ලබා ගත්හ.
 
 
== යුධ හා යුධ කටයුතු ==
 
 
එම ප්‍රදේශවල විසූ ඉන්කාවරු නිරතුරුවම අනෙකුත් ජාතීන් සමඟ යුද වැදුනහ. තවද ඔවුන් ඒ අවස්ථාවන්හි ආයුධ භාවිතා කළහ.ඉන්කා හමුදාව යනු එකල එම ප්‍රදේශවල විසූ ශක්තිමත්ම හමුදාවයි. එයට හේතුවූයේ සාමාන්‍ය මිනිසුන්ව හා ගොවීන්ව යුද්ධයට සුදානම් කර හමුදා ‍සොල්දාදුවන් බවට පත්කිරීමට ඔවුන් සතු වූ දක්ෂතාවයයි. එකදු අවස්ථාවක් හෝ සෑම පිරිමි ඉන්කා වරයෙකුටම යුද්ධයේ ‍කොටස් කරුවකු බවට පත්වන්නට සිදුවිණි. තවද අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී යුද වැදීමට සුදානමින් සිටීමටද ඉන්කාවරුනට සිදු වුණි.
 
 
"https://si.wikipedia.org/wiki/ඉන්කා_ශිෂ්ටාචාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි