"පුරාතන ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
29 පේළිය:
==ද්වීතියික ප්‍රභවයන්==
සමහර විට පුරාණ ලෝකය ගැන දැනට අප දන්නා දේවල් මතු වුයේ පුරාතන ඉතිහාසඥයින් ලියු වාර්තා වලිනි. සෑම පැරණි ‍ේඛකයෙකුගේම පක්ෂ භජනය වාර්තාවට නැගීම වැදගත් වුවත් අපට පුරාණ අතීතය ගැන තේරුම් ගන්නට පාදක වන්නේ ඔවුන්ගේ එම වාර්තාය. සිහිකල යුතු පුරාණ ලේඛකයින් අතර වැල්මිකි, වත්ස්‍යයානා, ව්‍යශා, කාලිදාස, චානක්යා, සන් ට්ස්, හීරොඩෝටස්, ජෝසපස්, ලිවී, පොලිබියස්, සුටෝනියස්, ටැකිටස්, තුසිඩයිඩස් සහ සිමා ක්වියෑං වෙති.
 
== යුරෝපා ඉතිහාසය ==
 
[[Image:Mediterranian_Sea_16.61811E_38.99124N.jpg|thumb|ශ්‍රේෂ්ඨ පුරාතන යුගය කලාපීය වශයෙන්
{|
|අප්‍රිකාව · ඇනටොලියාව · බැල්කන්ස් · බ්‍රිතාන්‍ය · ඊජීප්තුව · ගෝල් · ග්‍රීසිය · හිස්පේනියාව · ඉතාලිය
|-
|}
]]
'''එරිත්‍රියාව'''
 
එරිත්‍රියානු ඉතිහාසය පිළිබඳව වාර්තා, කලාකෘති හා සොහොන් බිම් නිවැරදිව නිරීක්ෂණය කර අධ්‍යයනය කිරීමෙන් සොයාගත හැකිය. ආසන්න වශයෙන් ක්‍රි.පූ. 800 දී යකඩ යු‍ගයේ දී විලානොවන් සංස්කෘතිය නමින් එරිත්‍රියානු සංස්කෘතිය ඉතාලිය කේන්ද්‍ර කර ගනිමින් බිහිවී ඇත. පසුකාලයේ දී එනම් ක්‍රි.පූ. 7 වැනි සියවසේ දී පමණ දකුණු ඉතාලියේත් ග්‍රීක ශිෂ්ටාචාරයේ, ග්‍රීක වෙළෙන්ඳුන්ගේ සහ ග්‍රීක අසල්වාසීන්ගේ බලපෑමටත් එරිත්‍රියානු සංස්කෘතිය ලක්වී ඇත.
මෙම බලපෑම් නිසා ක්‍රි.පූ. 7 වැනි සියවස ආරම්භයේ විලානෝවන් ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන්ගෙන් මතුවූ සංස්කෘතිමය වෙනස පිළිබඳව ‍එම කාලයේ ලියන ලද ශිලා ලිපි වල අකුරු වෙනස් වීමෙන් පවා අපට දැනගත හැකිය.
 
දියුණු ජලප්‍රවාහන පද්ධති, මාර්ග, නගර ආරක්ෂක ක්‍රම, නඩත්තු ක්‍රම, මධ්‍යගත පාලන ව්‍යුහය, අදහාගත නොහැකි සැරසිලිවලින් යුත් සොහොන් කොත්, අභිමානවත් එරිත්‍රියානු රාජ්‍ය පිළිබඳව අපට කියා පායි.
 
 
'''ෆිනීශියානුවෝ'''
 
ෆිනීශියාව පැරණි උතුරු ඊශ්‍රායලයේ පිහිටා තිබු පැරණි මෙන්ම දියුණු ශිෂ්ටාචාරයකි. එය වෙරළබඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන නූතන ලිබියාව, සිරියාව, ඊශ්‍රායලය ආශ්‍රිතව පැවතුණි.
 
ෆිනීශියානුවන් නාවික වෙළෙඳාමෙහි දක්ෂ වූ අතර, ක්‍රි.පූ. 1550 ත් ක්‍රි.පූ.300 අතර කාලයේ මුළු මධ්‍යධරණි ප්‍රදේශය පුරාම ඔවුන්ගේ නාවික කටයුතු පැතිර පැවතුණි.
 
ක්‍රි.පූ. 440 දී පමණ ලියවුණු හෙරඩොටස්ගේ වාර්තාවේ මේ පිළිබඳව විශාල වශයෙන් කරුණු ගෙන හැර දක්වයි.
 
පුරාවෘත්තයක් වන ජනප්‍රවාදයේ එන ග්‍රීක සහ ෆිනීශියානු අන්තර් ක්‍රියාවන් පිළිබඳ කෙටි සටහනක් ද මෙහි අන්තර්ගත වේ.
කෙසේ වුවත් නූතන පුරාවිද්‍යාඥයින් ජනප්‍රවාදත් ඉතිහාසයත් එකට පටලවා ගනිමින් කටයුතු කරයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/පුරාතන_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි