සංස්කරණ
379
ක්
No edit summary |
Shameermbm (කතාබහ | දායකත්ව) සුළුNo edit summary |
||
{{ඉස්ලාම්}}
අල්ලාහ්
අල්ලාහ් යනු අරාබි බසින් දෙවියන් අමතන සම්මත ආකාරයයි. බටහිර ජාතින් අතර ප්රචලිත ආකාරයට මෙය මුස්ලිම් දෙවියන් අමතන ආකාරය වේ. එසේ නමුත් මෙය අරාබි බස කථා කරන සියලු අබ්රාහ්මික ලබ්ධිකයින් විසින් එනම් ක්රිස්තායිනා සහ යුදෙව්වන් විසින් ද දෙවියන් ආමන්ත්රණය කිරිමට යොදනු ලැබේ. මෙම පදය මක්කම වාසින් විසින් මැවුම්කාර දෙවියාඋදෙසා යොදන ලදි. ඒ අනුව එයින් අදහස් වනුයේ පුර්ව ඉස්ලාමික අරාබියේ පාරිශුද්ධ බලවේග උදෙසා මෙය යොදන්නට ඇත් බවයි.
|
සංස්කරණ
ක්