"කැටයම් ගලින් නෙලන ලද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ගලින් නෙළූ කැටයම් යන්න කැටයම් ගලින් නෙලන ලද වෙත ගෙන යන ලදි: To easy search.
No edit summary
1 පේළිය:
[[ගොනුව:Newspaper_rock.jpg |thumb|ඇමරිකා එක්සත් ජනපදයේ ගිණිකොණ දිග ඌටාහි මෝබ් හි සිට දකුණට වන්නට පිහිටි කැන් යොන්ලන්ත ජාතික උද්‍යානය අසළ වූ  පුවත් ගලක කෙටූ කැටයම් .]]
[[ගොනුව:Newspaper_rock.jpg |thumb|]]
 
[[ගොනුව:MtnSheepPetroglyph.jpg |thumb|]]
[[ගොනුව:Haljesta.jpg |thumb|ඇමරිකා එක්සත් ජනපදයේ ඌටාහි මෝබ් අසලින් හමු වූ විශාල අං සහිත බැටළු තවලමක ශෛලමය කැටයමක් ; නිරිත දිග කාන්තාර ප්‍රදේශ පිළිබඳ පොදු අදහසක්. ]]
 
'''ගල් කැටයම්''' යනු පාෂාණයක මතු පිට කොටස කෙටීමෙන්, සීරීමෙන් හෝ කැටයම් කැපීමෙන් ඉවත් කර නිර්මාණය කරන ලද රූප සටහන්ය. උතුරු ඇමරිකාවෙන් පරිබාහිරව සිසුන් මේ සඳහා කැටයම් කැපීම , අකුරු කෙටීම වැනි වදනක් භාවිතා කරති. ගල් කැටයම් ලෝකය පුරා ව්‍යාප්තව ඇති අතර බොහෝ විට ප්‍රාග් ඓතිහාසික මානවයා මේවා හා සම්බන්ධය. [[ග්‍රීක]] වදන් වන පෙට්‍රෝස් ගල සහ ගිල්පීන් (කැටයම් කැපීම ) යන වචන වලින් මෙම පෙට්‍රෝගිල්ප් යන වචනය සෑදී ඇත.( එය මුලින්ම භාවිතා වූයේ ප්‍රංශයේ පෙට්‍රෝගිල්පී ලෙසය).
[[ගොනුව:Haljesta.jpg |thumb|]]
 
 
 
ඇමරිකා එක්සත් ජනපදයේ ගිණිකොණ දිග ඌටාහි මෝබ් හි සිට දකුණට වන්නට පිහිටි කැන් යොන්ලන්ත ජාතික උද්‍යානය අසළ වූ පුවත් ගලක කෙටූ කැටයම් .
 
 
 
මීර්කාට්ස් (ලියෝ ෆ්‍රෝබිනියස් නම් පුරා විද්‍යාඥයා විසින් නම් කරන ලදී). ගල් කැටයම්, ලිබියාවේ මෙසැක් සෙටාෆට් ප්‍රදේශයේ වැඩි මෙත්කන්ඩවුෂ් හි බහුලව සිටින සිංහ ධේනුවන් .
 
ගල් කැටයම් යනු පාෂාණයක මතු පිට කොටස කෙටීමෙන්, සීරීමෙන් හෝ කැටයම් කැපීමෙන් ඉවත් කර නිර්මාණය කරන ලද රූප සටහන්ය. උතුරු ඇමරිකාවෙන් පරිබාහිරව සිසුන් මේ සඳහා කැටයම් කැපීම , අකුරු කෙටීම වැනි වදනක් භාවිතා කරති. ගල් කැටයම් ලෝකය පුරා ව්‍යාප්තව ඇති අතර බොහෝ විට ප්‍රාග් ඓතිහාසික මානවයා මේවා හා සම්බන්ධය. ග්‍රීක වදන් වන පෙට්‍රෝස් ගල සහ ගිල්පීන් (කැටයම් කැපීම ) යන වචන වලින් මෙම පෙට්‍රෝගිල්ප් යන වචනය සෑදී ඇත.( එය මුලින්ම භාවිතා වූයේ ප්‍රංශයේ පෙට්‍රෝගිල්පී ලෙසය).
 
පෙට්‍රෝගිල්ප් (ගල් කැටයම් ) යන වචනය ගල් පොත්තක අඳින ලද හෝ පාට කරන ලද පික්චොග්‍රාෆ් (පින්තූරය) යන වචනය සමග පටලවා නොගත යුතුය. නමුත් මෙම රූපණ වර්ග ද්විත්වයම අයත් වන්නේ ශෛල කලාව යටතටයි. “පෙට්‍රෝ ෆෝම්ස්” හෙවත් විශාල ගල් කුළු හෝ පර්වතවල කරන ලද මෝස්තර හා හැඩතලද බොහෝ වෙනස්ය. “ඉනක්ෂක්” ද අද්වීතීයයි. ඒවා ප්‍රධාන වශයෙන් සොයා ගන්නා ලද්දේ ආක්ටික් ප්‍රදේශයෙනි.
 
==ඉතිහාසය==
 
 
 
ස්කැන්ඩිනේවියාවෙන් (හල්ජෙස්ටා, වාස්ට්මන්ලන්තය - ස්වීඩනය ) හමු වූ මිශ්‍ර රූප සහිත ගල් කැටයම්, ස්කැන්ඩිනේවියානු යුගය. කැටයම් වඩා දෘෂ්‍යමාන කිරීමට වර්ණ ගන්වා තිබී ඇත.
 
 
 
ඇමරිකා එක්සත් ජනපදයේ ඌටාහි මෝබ් අසලින් හමු වූ විශාල අං සහිත බැටළු තවලමක ශෛලමය කැටයමක් ; නිරිත දිග කාන්තාර ප්‍රදේශ පිළිබඳ පොදු අදහසක්.
 
පුරාණ ගල් කැටයම්වල උපත සිදු වන්නට ඇත්තේ වසර 10,000 – 12,000 පමණ උඩදී එනම් නව ශිලා යුගයේදී සහ ඉහළ පෙලියොතික් යුගයේ අවසාන භාගයේදීය. (කම්යානා මොහ්ය්ලා). මීට වසර 7,000 – 9,000 පමණ උඩදී අනෙකුත් ලේඛන විධි (පින්තූර කලාව හා චිත්‍ර ලිපි කලාව) මතු වන්නට පටන් ගෙන ඇත. ගල් කැටයම් කලාව 20 වන ශතවර්යේදී බටහිර සංස්කෘතිය බලපාන්නට පටන් ගන්නා ‍තෙක්ම භාවිතයේ පැවතිණ. මෙම ගල් කැටයම් පෘථිවියේ ඇන්ටාක්ටිකාව හැර සෑම ප්‍රදේශයකින්ම වාගේ සොය‍ා ගෙන ඇත. වැඩිපුරම ඒවා හමු වී ඇත්තේ අප්‍රිකාව, ස්කැන්ඩිනේවියාව, සයිබීරියාව, නිරිත දිග උතුරු ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලිනි.
 
==විවරණය==
 
මේවා නිර්මාණය කළ වුන්ගේ අරමුණු විග්‍රහ කිරීමට බොහෝ අදහස් ඉදිරිපත්ව ඇත. (ඔවුන්ගේ පිහිටීම, වයස, රූප වර්ග පාදක කර ගනිමින්) සමහර ගල් කැටයම් ජ්‍යෝතිෂ්‍ය සලකුණු, සිතියම් සහ සංකේතාත්මක සන්නිවේදනයට අදාල වෙනත් සලකුණු යැයි සිතේ‍.ඒවායේ ප්‍රාග් ලේඛන කලාව අන්තර්ගතව ඇත. සමහර විට ඔවුන් වෙනත් පූජා විධි හා යාග හෝම වල අතුරුඵලයක්ව තිබිය හැක. (ඉන්දියාවේ ප්‍රදේශ) , උදා :- සංගීත භාණ්ඩ හෝ “ශෛල යමේරුකා වශයෙන් හඳුනා ගෙන ඇත.
Line 49 ⟶ 29:
 
 
[[en:Petroglyph]]
== References ==
http://en.wikipedia.org/wiki/Petroglyph
"https://si.wikipedia.org/wiki/කැටයම්_ගලින්_නෙලන_ලද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි