"සමාජ සේවා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
‍‍[Image:Czythumbur.jpg|thumb|උසස් අධ්‍යාපන ආයතනවල සමාජ සේවා අධ්‍යාපනය පද්ධතිකරණ පටන්ගෙන ඇත ]]
 
“ඔහියෝ කොලොම්බස් හි බිත්තියක ඇති කුරුටු ගී ඡායාරූපයකි” සමාජ සේවකයෝ සමාජ විෂමතා කෙරෙහි අවධානය යොමු කරති.
 
සමාජ සේවය යනු සමාජ සෛද්ධාන්තයන් පර්යේෂණ ක්‍රමයන් මඟින් පුද්ගලයින් කණ්ඩායම් සහ සමාජයන් අධ්‍යයනය කිරීම සහ ඔවුනගේ තත්ත්වය වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමයි. එමඟින් අනෙකුත් සමාජ විද්‍යාවන්ද මිනිස් තත්ත්වය දියුණු කිරීමට සහ සමාජයේ දිගු කාලීන ප්‍රශ්න සඳහා ප්‍රතිචාරයන් වෙනස් කිරීමට අනුබද්ධ කර ගනී. සමාජ සේවය යනු සමාජ යුක්තිය රඳවා ගැනීම , ජීවිතයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සහ වැඩදායී පුද්ගලයින් , කණ්ඩායම් සහ සමාජයන් වර්ධනය සඳහා බැඳුණු වෘත්තියකි. එමඟින් සමාජයේ විවිධ ස්ථරවල සමාජ ප්‍රශ්න නිරාකරණය කිරීමට කටයුතු කරයි. විශේෂයෙන්ම දුගීන් සහ රෝගීන්ගේ සමාජ ගැටළු සඳහා වැඩි අවදානයක් යොමු කෙරේ. සමාජ සේවකයෝ සමාජ ප්‍රශ්න, ඒවාට හේතු , ඒවාට විසඳුම් සහ මිනිසාට එමඟින් ඇති බලපෑම ගැන සිත යොමු කරති. එසේම ඔවුහු පුද්ගලයින් , පවුල් කණ්ඩායම් , සංවිධාන සහ මිනිස් කොට්ඨාශ සමඟ එක්ව වැඩ කරති.
21 පේළිය:
{|
 
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-
|[http://en.wikipedia.org/wiki/Social_worker Social_worker]
 
"https://si.wikipedia.org/wiki/සමාජ_සේවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි