"ෆිබොනාච්චි සංඛ්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: kk:Фибоначчи сандары
No edit summary
1 පේළිය:
[[Image:1062.png|thumb|පාදවල දිග අනුයාත ෆිබොනාච්චි සංඛ්‍යාවලට අනුරූප වන ආකාරයේ සමචතුරස්‍ර ඇසුරින් කළ ඇතිරුමක් ඉහත දැක්වේ.]]
{{පිටපත සංස්කරණය}}
 
[[ගොනුව: FibonacciBlocks.svg|thumb|]]
[[ගොනුව: Fibonacci_spiral_34.svg|thumb|]]
 
 
පාදවල දිග අනුයාත ෆිබොනාච්චි සංඛ්‍යාවලට අනුරූප වන ආකාරයේ සමචතුරස්‍ර ඇසුරින් කළ ඇතිරුමක් ඉහත දැක්වේ.
ගණිතයේ දී ෆිබොනාච්චි සංඛ්‍යා ලෙස හැඳින්වෙන්නේ ෆිබොනාච්චි ලෙස ප්‍රසිද්ධියට පත් පිසා හී ලියනාඩෝ සිහිවීම සඳහා නම් කර ඇති සංඛ්‍යා අනුක්‍රමයකි. 1202 දී ෆි‍බොනාච්චි ලියූ “Liber Abaci” නම් ග්‍රන්ථය ඔස්සේ ඔහු බටහිර යුරෝපීය ගණිතයට මෙම අනුක්‍රමය හඳුන්වාදෙන ලද නමුත් ඊට පෙර ඉන්දියානු ගණිතයේ මෙම අනුක්‍රමය විස්තර කර තිබුණි.
අනුක්‍රමයේ පළමු සංඛ්‍යාව 0 වන අතර දෙවැනි සංඛ්‍යාව 1 වේ. අනුක්‍රමයේ අනෙක් සියළුසියලු සංඛ්‍යා ඊට පෙර අනුක්‍රමයේ වූ සංඛ්‍යා දෙකේ ඓක්‍යයට සම‍වේ. පහත සමාවර්තී සම්බන්ධතාව ඔස්සේ ගණිතමය වශයෙන් මෙම අනුක්‍රමය අර්ථ දැක්වේ.
 
[[ගොනුව: FibonacciBlocks1062-4.svg|thumb|jpg]]
 
එනම් ආරම්භක අගයයන් දෙකෙන් අනතුරුව ඇති සංඛ්‍යා ඊට පෙර සංඛ්‍යාවල ඓක්‍යය මඟින් ලැබේ. Fn, ලෙස ද හැඳින්වෙන පළමු ෆිබොනාච්චි සංඛ්‍යා පහත දැක්වේ. මෙහි n = 0, 1, 2, … ,20 වේ. (A000045 අනුක්‍රමය OEIS)
[[ගොනුව: Fibonacci_spiral_341062-2.svg|thumb|jpg]]
F0 F1 F2 F3 F4 F5 F6 F7 F8 F9 F10 F11 F12 F13 F14 F15 F16 F17 F18 F19 F20
0 1 1 2 3 5 8 13 21 34 55 89 144 233 377 610 987 1597 2584 4181 6765
ඉහත දක්වා ඇති ඇතිරුමෙහි සමචතුරස්‍රයන්හි ප්‍රතිවිරුද්ධ ශීර්ෂ යා කරමින් චාප ඇඳීම මඟින් නිර්මාණය කරගත් ෆිබොනාච්චි සර්පිලය මෙහි දැක්වේ. - රන්මය සර්පිලය බලන්න.
0 සිට 1597 දක්වා ෆිබොනාච්චි අනුක්‍රමයේ සටන
අනුක්‍රමයේ සංඛ්‍යා තුනට වරක් ඇති සෑම සංඛ්‍යාවක්ම ඉරට්ටේ වේ. වඩාත් පොදුවේ කියතොත් අනුක්‍රමයේ සංඛ්‍යා k ප්‍රමාණයකට වරක් ඇති සෑම සංඛ්‍යාවක්ම Fk‍ හි ගුණාකාරයක් වේ.
n සෘණ දර්ශකය දක්වා විස්තෘත කළ විට අනුක්‍රමය සියළු n නිඛිල සඳහා Fn = Fn−1 + Fn−2 ­ ද and F-n = (−1)n+1Fn: යන්න ද තෘප්ත කරයි.
 
[[Image:1062-1.png|frame|none|alt=alt text|ඉහත දක්වා ඇති ඇතිරුමෙහි සමචතුරස්‍රයන්හි ප්‍රතිවිරුද්ධ ශීර්ෂ යා කරමින් චාප ඇඳීම මඟින් නිර්මාණය කරගත් ෆිබොනාච්චි සර්පිලය මෙහි දැක්වේ. - රන්මය සර්පිලය බලන්න.]]
:<math>F_n = F_{n-1} + F_{n-2},\!\,</math>
with seed values
:<math>F_0 = 0 \quad\text{and}\quad F_1 = 1.</math>
 
[[Image:1062-5.png|frame|thumb||left|alt=tiny globe|0 සිට 1597 දක්වා ෆිබොනාච්චි අනුක්‍රමයේ සටන]]
 
 
අනුක්‍රමයේ සංඛ්‍යා තුනට වරක් ඇති සෑම සංඛ්‍යාවක්ම ඉරට්ටේ වේ. වඩාත් පොදුවේ කියතොත් අනුක්‍රමයේ සංඛ්‍යා k ප්‍රමාණයකට වරක් ඇති සෑම සංඛ්‍යාවක්ම Fk‍ හි ගුණාකාරයක් වේ.
n සෘණ දර්ශකය දක්වා විස්තෘත කළ විට අනුක්‍රමය සියළු n නිඛිල සඳහා Fn = Fn−1 + Fn−2 ­[[ගොනුව:1062-7.jpg]]and Fසහ[[ගොනුව:1062-n = (−1)n+1Fn:6.jpg]] යන්න ද තෘප්ත කරයි.
 
Line 28 ⟶ 22:
 
 
== සටහන් ==
 
{|
 
 
|
[http://en.wikipedia.org/wiki/Fibonacci_number Fibonacci number]
|-
[[Category:සංඛ්‍යා]]
[[Category:ෆිබොනාච්චි සංඛ්‍යා]]
"https://si.wikipedia.org/wiki/ෆිබොනාච්චි_සංඛ්‍යා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි